ආදරයක් නොලැබුනු මිනිස්සු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඇනෝනිමස්ලි දාමුද බලන්න අත්දැකීම් ටිකක්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,969
    4,401
    113
    පැහැදිලිව කියපන් ලව් අෆෙයාස් ද ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් සහෝදරයින්ගෙන් ද නැත්තං ඔය ඔක්කොමලගෙන්ද කියල.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ආදරය පෙන්වූ අය විවිධ අවස්ථාවන්වලදී මුණගැසී ඇතත් පෙරළා ආදරය කිරීමට නොදන්නාකම නිසා බොහෝ අවස්ථාවන් මගහැරී යන ලදී.