මැරි කරන කෙල්ල educated ද ජොබ් එක මොකක්ද කියලා එහෙම බලන එක හරි නැද්ද? එතන ආදරයක් නැද්ද? උබලා මොකද හිතන්නේ? කෙල්ලොත් ඕවා බලන එකේ අපි බලන එකේ වැරද්දක් නෑ නේද?

අනිවර්යයෙන්ම බලන්න ඕනා. අධ්‍යාපනය සමග ලැබෙන දේවල් ගොඩක් තියනවා. අනික විවාහ ජිවිතයක් හොදට ගෙනියන්න ආදරය විතරක්ම මදි තව සහයවෙන දේවල් තියනවා ඔය වගේමැරි කරන කෙල්ල educated ද ජොබ් එක මොකක්ද කියලා එහෙම බලන එක හරි නැද්ද? එතන ආදරයක් නැද්ද? උබලා මොකද හිතන්නේ? කෙල්ලොත් ඕවා බලන එකේ අපි බලන එකේ වැරද්දක් නෑ නේද?
educated වෙලත් මදි හැබැයි ගතිගුන පවුල් පසුබිමත් බලපන්. රස්සාවක් නැති උනත් ඔය කියන දෙක අවුලක් නැත්තන් ඔලුව නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි උඹට.මැරි කරන කෙල්ල educated ද ජොබ් එක මොකක්ද කියලා එහෙම බලන එක හරි නැද්ද? එතන ආදරයක් නැද්ද? උබලා මොකද හිතන්නේ? කෙල්ලොත් ඕවා බලන එකේ අපි බලන එකේ වැරද්දක් නෑ නේද?
imo, කුලේ (social status, family background) බලපන් මොනා නැතත්.
so what you are trying to say is educated vaginas taste better ehFind a women with a brain. They all have vaginas, bro..!
attaඅනිවර්යයෙන්ම බලන්න ඕනා. අධ්‍යාපනය සමග ලැබෙන දේවල් ගොඩක් තියනවා. අනික විවාහ ජිවිතයක් හොදට ගෙනියන්න ආදරය විතරක්ම මදි තව සහයවෙන දේවල් තියනවා ඔය වගේ

ලිංගික ඉතිහාසය බලන්න කමක් නැද්ද?
විශේෂයෙන්ම ලිංග මාරු කරපු දේවල්![]()