මචං ගොඩක් ප්‍රශ්න වලට වගේම මේකටත් උත්තර හොයන්න පුලුවං කාලයට විතරයි
මට පේන විදිහට නම් උඹට දුක් වෙන්න තරම් ලොකු දෙයක් වෙලා නෑ.
අනික අපිට බලෙන් ගාගෙවත් ආදරය ගන්න බෑනෙ මචං.
දුකයි තමයි ඒත් ඉවසපං.එන විදිහට මුහුණ දෙමු.වෙන මොනව කරන්නද![]()

uba oya inna thana sathiyakata kalin me mama hitiya jeewithe heti ohoma thama yaluwa baya wenna epa wede hari yai dura unata kamak na hamba welama ahapan
ගමයා;12321978 said:වැඩක් නෑ බන් අමතක කරලා දාපන් .එෆ් බී එකේ ඉන්න කෙල්ලෝ සුවර් කරන්න බෑ බන් උන් ආතල් එකට කවුරැ හරි අල්ලන් චැට් කරනවා එව සිරියස් ගන්න එපා ඔය ගෙදරින් යොඡනාවක් ගෙනාව කියන එකත් බොරැවක් එක උබෙන් ඈත්වෙන්න කියපු කථාවක් එකයි උබත් එක්ක කථා කරන්නේවත් නැත්තේ නැත්තම් උබ ඔච්චර බලාගෙන ඉද්දී sms එකකින් ගෙදර ආවා කියන්නේ නැතුව fb එනවද.දැකලවත් නැති කෙල්ලෙක්ට ඔච්චර ලව් කරන්න එපා බන් උබ කොච්චර ආදරය කලත් වැඩක් නෑ එයා උබට ආදරය නැත්තම් .එයා හොයන ගතිගුන උබට නැතිව ඇති නැත්තම් දැනටමත් කවුරැ හරි යාලු වෙලා ඇති.ඔය කෙල්ල අමතක කරලා දාපන් මම දන්නවා ඔක අමාරැයි කියලා එත් කරන්න වෙනවා තව දුරටත් ඔක ගැන හිතලා ඡිවිතේ කාලකන්නී කරගන්න එපා .ඔයා හොයන ආදරය එයා ගාව නෑ එක තමයි ඇත්ත උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් හම්බ වෙයි එදාට තේරෙයි ආදරය කියන්නේ මොකද්ද කියලා.

නෑ මචන්.. එහෙම මෙසෙජ් කලා කියලා ආදරය කරනවා කියලා අපිට එක පාරම හිතන්න විදියක් නෑ..
මගේ එෆ්.බි. එකේ කෙල්ලෝ 6 දෙනෙක් වගේ මට මෙසෙජ් කරනවා... එහෙමයි කියලා මම ආදරේ කරන්න යන්නේ නෑ නේ..
අනික ඒ කෙල්ලෝ වුනත් දන්නවා මට ඇවිත් කෙල්ලෙක් ඉන්නවා කියලා..
එහෙම දැන දැන ඒ අය මාත් එක්ක මේ විදියට මෙසෙජ් කරනවා කියන එකෙන් මට ඒ කෙල්ලොන්ගෙන් අයුතු විදියට බලාපොරොත්තුවක් තියා ගන්න බෑ නේ මචන්..
කොහොම වුනත් උඹ ඒ කෙල්ලගෙන් දැන් අහපු හින්දා ප්‍රශ්නයක් නෑ.. ඒ කෙල්ලගේ හිතේ උඹ ගැන බලාපොරොත්තුවක් තිබ්බා නම් ඒ දේට දැන් දොරටුවක් විවර වේලා නේ තියෙන්නේ..
කොහොමත් මචන් අපි කෙල්ලොන්ගේ පස්සේ යන්නේ නැතිව.. අපි පෙන්නුම් කරන්න ඕනේ.. අපි නැතිව ඒ කෙල්ලට දැනෙන දුක.. එතකොටයි ඒ කෙල්ල උඹ නැති අඩුව දැනෙන්නේ..
ubata kellawa ona da ?
ahuwata tharagana epa...oka ubata ona nam ikmanata bera gana......jobs thiyanawa nam parents la eka bara gana
අඩෙ අප්පා මාර සීන් 1 නෙ බන්.....මට මුකුත් හිතගන්න බැ.....සමහරවිට එයා ඔයට කැමති ඇති....තාත්තගෙ සීන් 1 නිසා පස්ස ගහනව වෙන්න පුලුවන්....කොකටත් හෙටත් බලලා...ආඉත් අහන්න...තව කොච්චර කල් ඔනද අහන්න......මම ලව් ගැන නම් දන්නෙ නැ මචෝ.....සීන් 1 කියවල හිතට ආපු දෙ තමයි උබට කීවේ.....කොහොමත් මම දන්න දෙයක් තමයි SMS නිතරම අර උදෙ 5.30 ට එවන එක දිනපතා එවනකොට ටික දවසක් යද්දි එක මගහැරෙනවා...එක ගනන් ගන්න එපා....උබත් එක්ක ඊයෙ රැත් SMS කරානෙ......අකමැතිනම් SMS කරන්නහැනෙ.....සීන් 1 අහල...අපිටත් කියපන් මොකද උනෙ කියලා....උබට හරියනවා....කලුතර බෝ සමිඳු පිහිටයි!!!!!

දඩබ්බරයා;12321860 said:Possitive hithamu machan...sure kella ubawa check karanawa athi....uba tika dawasakin atha harida kiyala...uba kella gana hodata hoyanna ganin kellata therena widihata...ethakota wena kollek naththam oona kelek set wenawa machan.......gud luk......
දඩබ්බරයා;12321870 said:Anika bun ube hithe kellek innawa kiyala kiyapu gamanma kellata kohamada bun propasel enne...ekita irisaya hithila...adagana palayan..wade goda...

හ්ම්ම් මමත් කාලයක් බැංකුවක වැඩ කළා.අම්මෝ මරෝ මරෝ වැඩ ගන්නවා.මුලින්ම ගිය දවස් වල මට හීනෙන් පේන්නෙත් බැංකුව.චෙක් ගන්නවා චෙක් දෙනවා සල්ලි ගනිනවා අම්මෝ හීනෙන් හරි හරියට වැඩ. තනිකරම ඉතින් කරකවල අත අරිය වගේ පිස්සු.මගේ කොල්ලට උදේට SMS 1 ක් දාන්න phone 1 අතට අරගෙන එහෙම්මම නින්ද ගිය දවස් තිබ්බා.මේ ළමයට මහන්සි ඇති,අනික වැඩ කරන වෙලාවේ phone වලට answer කරන්න අමාරුයි.
මේ ළමය ඔයාට කැමති ඇති කියල මට හිතෙනවා.මොකද ඔයා කෙල්ලෙක්ට කැමතියි කියල කිව්වට පස්සේ පහු වෙනිදාම එයාට යෝජනාවක් ආවා කියල කිව්වා නිසා තම මට ඇහෙම හිතෙන්නේ.
හැබැයි මට තේරෙන්නේ නැ එයා කට්ටිය වැඩියි කියල deactive කරපු fb 1 ට ෆොටෝස් දාලා, විස්වාසවන්තම කට්ටිය විතරක් ඉන්න එකට ෆොටෝස් දන්නේ නැත්තේ මොකද කියලා.
ඔයා බැංකුව පැත්තේ පොඩි රව්මක් දාලා බලන්න.එය ගැන හොයල බලන්න.අනික ඔයා හිතේ තියෙන දේවල් හන්ගන් ඉන්නේ නැතුව එයාට කියන්න.
මමත් යාලු වුනේ SMS 1 කින් දකින්නෙත් නැතුව තමයි.දැන් නම් අවරුදු 6 ක් විතර ඇති.good luck ...
Hama dekatama kalin uba kella gana hodata hoyapan.. apita kawawath pitin maninna ba ban.. eka deyak uba hamba wela katha karapan aniwa.. tika kaalayak asraya karanakam wadiya serious karanna epa.. mokada godak kollo serious karala kella dala giyama duk widinawa. aththatama kellanta eka danenne na machan..

ගමයා;12321978 said:වැඩක් නෑ බන් අමතක කරලා දාපන් .එෆ් බී එකේ ඉන්න කෙල්ලෝ සුවර් කරන්න බෑ බන් උන් ආතල් එකට කවුරැ හරි අල්ලන් චැට් කරනවා එව සිරියස් ගන්න එපා ඔය ගෙදරින් යොඡනාවක් ගෙනාව කියන එකත් බොරැවක් එක උබෙන් ඈත්වෙන්න කියපු කථාවක් එකයි උබත් එක්ක කථා කරන්නේවත් නැත්තේ නැත්තම් උබ ඔච්චර බලාගෙන ඉද්දී sms එකකින් ගෙදර ආවා කියන්නේ නැතුව fb එනවද.දැකලවත් නැති කෙල්ලෙක්ට ඔච්චර ලව් කරන්න එපා බන් උබ කොච්චර ආදරය කලත් වැඩක් නෑ එයා උබට ආදරය නැත්තම් .එයා හොයන ගතිගුන උබට නැතිව ඇති නැත්තම් දැනටමත් කවුරැ හරි යාලු වෙලා ඇති.ඔය කෙල්ල අමතක කරලා දාපන් මම දන්නවා ඔක අමාරැයි කියලා එත් කරන්න වෙනවා තව දුරටත් ඔක ගැන හිතලා ඡිවිතේ කාලකන්නී කරගන්න එපා .ඔයා හොයන ආදරය එයා ගාව නෑ එක තමයි ඇත්ත උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් හම්බ වෙයි එදාට තේරෙයි ආදරය කියන්නේ මොකද්ද කියලා.
මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙනව හරි ඉක්මනට, කෙල්ලොන්ගෙ ටිකක් වැඩියෙන් ඕක වෙනව. මට නම් තේරෙන්නෙ කෙල්ලට උඹව මග අරින්න ඕන සීන් එකක් යන්නෙ කියලයි. දුක උනාට ඉතින් කරන්න දෙයක් නෑ, කෙල්ලට කරදරයක් නොවී සද්ද නැතුව ඉවසගෙන ඉඳල බලන්න මොකද වෙන්නෙ කියල.දැන්ම හිත හදාගෙන ඉන්න එක හොඳයි.
ඈත් වෙනව කියල උඹේ හිතට දැනෙනවනම්, දැන් මේක ටික ටික නතර වෙන්නයි යන්නෙ කියල අවබෝධ කරගනින්. එතකොට දුක අඩුවෙයි.![]()