බය වෙන්න එපා මචන් මමත් මගේ කෙල්ලට ආදරෙයි කියල දවස් 26 ක් ගීයා කෙල්ල මට ආදරෙයි කියන්න. කෙල්ලෝ ඔහොම තමයි මචන් ආදරේදී අපි වගේ ඉක්මන් වෙන්නේ නැහැ, ටිකක් කල් ගිහින් හොදට හිතල මතලා තමා තීරණයක් ගන්නේ . අනික අහපු ගමන් කෙල්ල හා කිව්වොත් කිසි කික් එකකුත් නැතුව යනවා. බය වෙන්න එපා මචන් කෙල්ලට උබව ගොඩක් විශ්වාසයි කෙල්ල අනිවා උබට ආදරෙයි කියනවා, ටිකක් ඉවසපන්. මොනවා උනත් Touch එකේ හිටපන්, උබ කෙල්ල ගැන ගොඩක් හිතන බව සැලකිලිමත් වෙන බව පෙන්නහන් GOOD LUCK
බය වෙන්න එපා මචන්
උඹේ ආදරේ ජය ගනීවි.........
මේකනම් හරියට හරි බංග ලේසියෙන් සෙට් වෙන කෙල්ලෝ ලේසියෙන්ම නැතිවෙලා යනවා ඔය කෙල්ලෝ විශ්වාස කරන්න බෑ, සිරාවට උබ හොයන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි මෙ , ලොවෙත් ජීවිතේට දැකල නැති උබට ලවු කරන්න ඒ කෙල්ලට පුලුවන්නම් බන් ජොබ් එකේදී සෙට් වෙන වෙන හොද කොල්ලෙක් ට ලවු කරන්නත් එය දෙපාරක් හිතන එකක් නැ, තව 3-4 පාරක වත හිතපන් මචන් ඔය කෙල්ල සෙට් උනත් .............................................![]()
මම නම් කියන්නෙ යාළුවා හදිස්සු උනා වැඩි කැමැත්ත ගන්න. අඩුම ගානෙ දවසක් හරි මුණ ගැහිලාම ඔය ගැන කතා කලා නම් තමා හොඳ. දැන් ඉතින් අතීතයට යන්න බැරි නිසා ඒ කෙල්ල ගේ විස්තර පොඩ්ඩක් බැලුවොත් හොඳයි. ඒ ළමයා වැඩ කරන තැන දන්නවාද? දන්නවා නම් ටිකක් එතනින් සෝදිසි කරලා බලන්න. ඒ ළමයා එන වෙලාවක පාරට යන්න තියෙනවා නම් තවත් හොඳයි. ටිකක් මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ළමයා ට ඔයා රීලෝඩ් එහෙම දැම්මද? ගොඩක් වෙලාවට ඔයාගේ හිතේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා කිව්වම එයාට දුක හිතෙන්න ඇති. ඒකයි බොරුවට ප්‍රොපෝසල් එකක් ගැන කියන්නෙ ඇත්තෙ. වැඩිය කලබල වෙන්න එපා ඔයා ගෙ හිත හොඳ නම් ඔයාට හරි යනවා!![]()
කෙල්ල උබට මැසේජ් කරපු විදියට උබට ආදරේ නොකළ කියන්නත් බැ. කෙල්ල උබ ගැන පොඩ්ඩක් හරි හිතල තියෙනවා. සමහරවිට ගෙදරින් ප්‍රශ්න එයි කියල බයද දන්නේ නැ. මොනවා උනත් උබ කෙල්ල ගැන හොයල බලපන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල. නැත්නම් උබ තව පාරක් අහල බලපන් මොකද උනේ කියල. සුබ පැතුම් යාළුවා !!
Try and Try one day u can fly...![]()
umbata nam kemeththa thaama deela ne.. mata nam kemeththa deela maasa keepayak giyaata passe vune.. hitha hadaa gaththath thaama avurudu 3k thisse mathak wenava..
matath vune tika tika sms adu vuna.. passe call adu vune.. call cut kalaa. anthimata sms karana eka navaththanna kivva eyage amma hinda..


කාලය තම මචන් හොදම විසදුම ,ඉවසපන් මචන් ,උබ පුලුවන්නම් ඒකිව මීට් වෙලා කතා කරන්න ට්‍රයි එකක් දීපන්
boru kiyanna one ne kollo matath tiyenne ube wagema story ekak bng.. hebai mage kella lankawe nam newei bng inne... ei wagema thamai api denna meet wuna widya thamai ube kathawath ekka wenas... anith serama ube story eka wagemai yalu....
ane manda bng... meka ape problm ekakda genunge problm ekakda dan ne... mona wunath uba wagema bng math windawanawa bng...
ubata wagema mage kellath mata uththarayak den nethuwa innawa bng... adata ubata wagema hariyama 1 week wenawa bng matath mage grl ekka anthimata katha karala... hebai man danna widiyata nam mage girl ambakata busy bng.. man hithanne ubatath ehema wenna athi... uba mekata uththarayk hoya gaththoth matath kiyapan.. bng... mama hoya gaththoth aniwa ubatath kiyannm....
ubata jaya...


මෙහෙමයි මචන් මම ඔයාට වඩා බලයි...ජිවිතෙ ඔයට මට වඩා අත්දැකිම් ඇති හෙම දෙකින්ම...අදරෙදි උනත් .....නමුත් මම මෙක නිකන් කියන්නෙ ඔයාට,දැන් ඔයා මෙච්චර කල් හැගිම් වලට ඉඩ දිදිනෙ තිරන ගත්තෙ... දැන් පොඩ්ඩක් හැගිම් වලට ඉද නොදි මොලෙන් ගෙම ගහල බලන්න......මම හිතන්නෙ මෙ කියන දෙ ඔයට තෙරෙනවා.....
ඉතින් සුභ පතනවා ඔයාට.
ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
බැලුව නේද?
[CENTER][SIZE=4]ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10[/SIZE][/CENTER]