ආදරයට බාධා කල බර්ලින් පවුර -Love of the Cold War

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ආදරයට බාධා කල බර්ලින් පවුර -Love of the Cold War

    [FONT=&quot]අද මම කියන්න යන්නෙ ෆුල් සමාජවාදී කතාවක් ගැන. [/FONT]
    [FONT=&quot]අපේ රටේ පිරිසක් ඉන්නව තාම සමාජවාදී නැගෙනගිර ජර්මනිය මාර රටක් කියල හිතන . ඒ අයට අනුව මේ තාප්පය තිබුනානම් හොඳයි. තාප්පෙන් එහා පැත්තේ ඇත්තටම හිටිය වුන් තමයි දන්නේ වැඩේ කොහොමද කියල. පුලුවන්නම් සමාජවාදය මාරයි කියල කියන අය ඒ කාලේ බර්ලින් තාප්පෙන් එහා පැත්තේ කට්ට කාපු කෙනෙක්ට කියල බලන්න හොඳ දෙකක් අහගන්න පුළුවන්. [/FONT]
    [FONT=&quot]ලංකාවේ වම්මු එක්ක මට තියන ගැටලුව තමයි මේ අය කට්ට ගාගෙන බඩගින්නේ ඉදගෙන රස්සා නොකර ෆුල් ටයිම් කාඩර් වරු ලෙස අපි වෙනුවෙන් සමාජවාදය දිනා ගැනීම සඳහා ජීවිතය කැප කරලා ශ්රේ ෂ්ඨ සටනක නිරතවනවා කියල නේ කියන්නේ. ඇයි මේ අපි හැමෝටම බලෙන් සමාජවාදය අරන් දෙන්න හදන්නේ. වම්මු හිතනවා එයාල දන්නවා අපිට ඕනෑ දෙය අපි ආස කරන ලංකාවේ මුළු ජනතාවටම ඕනෑ දෙයත් මොකද්ද කියල. ලංකාව තවත් නැගෙනහිර ජර්මනියක් සමාජවාදී රුසියාවක් කරන්න හදන අයට ඔය අසාර්ථක සමාජවාදී අත්හදා බැලීම මාරාගෙන මැරිලා හරි කරන්න ඕන කියල හිතන අයට මං කියන්නේ මේකයි ඇයි මේ අනිත් අයට[/FONT], [FONT=&quot]අපි හැමෝටම ඕක බලෙන් විපරීත විදියට දෙන්න හදන්නේ ලෝකයේ දැනටමත් කියුබාව උතුරු කොරියාව වෙනිසියුලාව චීනය වගේ සමාජවාදී රටවල් තියනවා නේ. ඔයාල ඔයි තරම් ආස නම් අර චේගුවේරා විප්ලව කරන්න වෙන රටවලට ගියා වගේ කරුණාකරලා ඒ රටවලට ගිහින් සමාජවාදය රස බලමින් මැරෙනතුරා ඉන්නකෝ. ආපසු නෑවිත්.[/FONT]

    [FONT=&quot]දැන් ඉතින් අයිත් මතෘකාවට එමුකො. මේ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය අතර බර්ලින් කියල තාප්පයක් තිබ්බ බව ඔගොල්ලො දන්නවානේ . [/FONT]
    [FONT=&quot]මේ තාප්පේ කඩන්න ඉස්සෙල්ල තාප්පෙන් එහා පැත්තේ කෙල්ලෙක්ට මෙහා පැත්තේ කොල්ලෙක් ගේ [/FONT]Crush [FONT=&quot]එක ගැන කියවෙන අපූරු ආදර ගීතයක් තියනවා. කියන්නේ එංගලන්තේ ජනප්රි්ය ගායකයෙක් වන එල්ටන් ජෝන් ([/FONT]Elton John). [FONT=&quot]එල්ටන් ජෝන් ට මේ ගීතයේ පසුබිම් ගායනයෙන් සහය වෙන්නේ තවත් ජනප්රි්ය ගායකයෙක් වන ජෝර්ජ් මයිකල් ([/FONT]George Michael).

    [FONT=&quot]ධනවාදී බටහිර ජර්මන් තරුණයෙක් තාප්පේ එහා පැත්තේ සමාජවාදී නැගෙනහිර දේශ සීමා මුර සෙබළියක් පිළිබඳව සිතක් පහල වෙලා දේශසීමා මුර කපොල්ල මෙහා පැත්තේ ඉඳන් පැණි හලන්න ගන්නවා එත් ඔහුට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ ඇයට මේ පැත්තට එන්න දෙන්නෙත් නෑ. [/FONT]
    [FONT=&quot] මේ ගීතයේ පසුපස තියන අපුරු කතාව තමයි විෂම ලිංගික කෙල්ලක් සහ කොල්ලෙක් අතර ආදරය ගැන කියන මේ ගීතයේ ගායකයන් දෙදෙනාම සමලිංගිකයන් වීම. ගීතයේ නම සහ ගීතයේ තරුණියගේ නම නිකීටා. ගීතයේ වීඩියෝවේ නිකීටාට ඉන්නේ රූමත් තරුණියක් උනාට රුසියානු බාසාවෙන් නිකීටා නම යොදන්නේ කොල්ලන්ටලු. ඉතින් එල්ටන් ලොක්ක ව්යං්ගයෙන් මේ ගීතයේ කියන්නේ කොලු ආදරයක් ගැන වෙන්නත් පුළුවන්.[/FONT]
    [FONT=&quot]ගීතයේ දල අනුවර්තනය මෙහෙමයි[/FONT]

    [FONT=&quot]ලොවේ සීතල මුල්ලක නේද ඔබ ඉන්නේ නිකීටා..[/FONT]
    [FONT=&quot]තාමත් ඔබට උණුසුම් හදවතක් මුණගැසුනේ නැද්ද[/FONT]?
    [FONT=&quot]මම ඔබව දැක්කා තාප්පේ එහා පැත්තේ ඉන්නවා[/FONT]
    [FONT=&quot]උබලගේ සොල්දාදුවන් දහයකට විතර මැදිවෙලා[/FONT]
    [FONT=&quot]ඔයාගේ දෙනෙත් හරියට හිම මත ගිනි පුලිඟු වගෙයි[/FONT]
    [FONT=&quot]ඔයාට දැනගන්න ලැබෙන්නේ නෑ තාප්පෙන් මේ පැත්ත ගැන කිසි දෙයක් [/FONT]
    [FONT=&quot]ඔබව වැළඳගත්තම මොන වගේ හැගීමක් දැනේවිද කියල කවදාවත් මට දැන ගන්නත් විදියක් නෑ[/FONT]

    [FONT=&quot]නිකීටා ඔබ මන් ගැන සිහින මවල තියනවද[/FONT]
    [FONT=&quot]ඔයාට මන් ලියන ලියුම් කියවන්න ලැබුනද[/FONT]
    [FONT=&quot]නිකීට ඔබ රාත්රිියේ අහසේ තරු ගැනල තියනවද[/FONT]
    [FONT=&quot]කවද හරි ඒ දවස උදා උනොත්[/FONT]
    [FONT=&quot]තුවක්කු[/FONT], [FONT=&quot]ගේට්ටු තාප්ප ඔයාව මේ පැත්තෙන් වෙන් නොකරන[/FONT]
    [FONT=&quot]ඔබට නිදහසේ තෝරාගන්න පුළුවන් දිනක[/FONT]
    [FONT=&quot]එන්න බටහිරට මා සොයාගෙන[/FONT]
    [FONT=&quot]ඔබ එනතුරු තරු ගනිමින් මන් බලා ඉන්නම්[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ ඉංග්රීිසි පද වැල[/FONT]

    Hey Nikita, is it cold in your little corner of the world?
    You could roll around the globe and never find a warmer soul to know
    Oh, I saw you by the wall
    Ten of your tin soldiers in a row with eyes that looked like ice on fire
    The human heart a captive in the snow
    Oh Nikita, you will never know anything about my home
    I'll never know how good it feels to hold you
    Nikita, I need you so
    Oh, Nikita is the other side of any given line in time
    Counting ten tin soldiers in a row
    Oh no, Nikita, you'll never know
    Do you ever dream of me?
    Do you ever see the letters that I write?
    When you look up through the wire, Nikita, do you count the stars at night?
    And if there comes a time, guns and gates no longer hold you in
    And if you're free to make a choice, just look towards the west and find a friend
    Oh Nikita, you will never know anything about my home
    I'll never know how good it feels to hold you
    Nikita, I need you so
    Oh, Nikita is the other side of any given line in time
    Counting ten tin soldiers in a row
    Oh no, Nikita, you'll never know

    [FONT=&quot]මෙන්න වීඩියෝව හරිම ලස්සනයි තාප්පේ මෙහා පැත්තේ ගේට්ටුව ගාව චාටර් වෙන හැටි[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]ඉස්සරහට මෙවගෙ ලස්සන සින්දු වල සැබෑ තේරුම් දැනගන්න පුලුවන් Thread වලින් හම්බ වෙමු.
    [/FONT]

    [FONT=&quot]එතකන් මේක බලලා උස්සලා යන්න...
    [/FONT]

    [FONT=&quot]ස්තුතියි![/FONT]
     
    Last edited: