ආදරයට වයස ප්‍රශ්නයක්ද?

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ආදරයට වයස ප්‍රශ්නයක්ද?

    ආදරයට වයස ප්‍රශ්නයක්ද

    තමන් ආදරේ කරන කෙල්ල මාස ගානක් වෑඩි මල් උනාම ආදරේ කරන්න බෑරිද


    ?


    dreamgirll.jpg





    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ

    කදු හිස් මුදුන් කර තරු ලකුනු වටෙනා
    අතර සිත නුබම සොයා වලා බෑම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර
    සයුරක් වී වෑතිර නුබ සරලේ නගනා
    අතර කිරි සිනා ගගක් මියුරු ලේකෙන් අරන්
    ඉන්නවද ඈහෑර

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ

    කදුලක් ලගට දුර තව දුරස් කරේ නුබය
    වෑහි ඈල්ලක් වගේ සොදුරු සිහියක් ගෙනා මට
    ජීවිතයේ කතර
    සෙනෙහස් සිහිනවල් හෑම සෑරය සෑබෑ කර
    සසර නුබ සද තෙරුමන් කුමුදු යායක් පුබුදු කර
    මා හදකල සුවද

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ

    :(:(:(:(:(:(


     

    Valkyrie

    Member
    Dec 29, 2010
    128
    4
    0
    kellata 14<
    kollata 16<
    vage athi.
    naturally they are ready for having children at that time
    infact females reach their puberty around 11~14 but due to pregnancy pain and risk of getting lower IQ for the child recommend age for females are 18<
    but for males it's recommend 16< cause they reach puberty around that age.
    but for countries like South Asia/Africa/Latin America/South East Asia it's highly recommend male should be at least 18< and female should be 20< cause their nutrition states.
    but u can love at any age, but keep the making a family later.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය ලබන්න ඒ වගේම ආදරය පුදන්න වයස් බේදයක් අවශ්‍ය නෑ..
    අනික අපි ඉපදුන අලුත අම්මාට ආදරය කරන්න පුරුදු වුනේ වයස් බේද ගැන හිතලා ද ?
    ඒ වගේම අම්මා අපිට ආදරය කලේ වයස් බේද ගැන හිතලා ද ? නෑ නේ..

    ඒ වගේ තමයි තමා ආදරය කරන කෙල්ලට වුනත් ඒ වගේ වයස් බේදයක් අපි හිතන්න හොද නෑ..
    ඒත් ලොකු වයස් පරතරයක් තිබ්බාට සමාජයෙන් එක එක මට්ටමෙන් අපිට කයි කතන්දර එන්න පුලුවන් .. ඒකයි මේ සමාජයේ පසුබිම..


    ආදරය කරන දෙන්නාට දෙන්නා අතර මේ වයස් බේදයක් තිබ්බේ නැත්නම්..
    අපිට සමාජයෙන් ලැබෙන අදහස් වලට අපේ හිත යොමු කරන්න ඕන නෑ කියලායි.. මම නම් කියන්නේ..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක එයාට ප්‍රශ්නයක් මචන්ලා...මන් මොකද කරන්න ඔනී:(:(:(

    ආහ්, මේ උඹද ?
    සති 2 කට උඩදි වගේ..
    ඔයාගේ කෙල්ල දාලා ගියා කියලා අදලා මෙතන ත්‍රේඩ් එකක්
    දැම්ම යාලුවා නේ මේ..
    :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මට දෑන් මාසෙකට විතර කලින් එයා මට වඩා මාස 2ක් වෑඩිමල්... ඒ මන් එක එයාට කීඋවා... එත් එයා මට පන වගේ......පස්සෙ කතා වෙලාම නෑවෑත්ටුව...................
     

    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    machan kellata wada aurudu 10k bala unath adarenam echchrai.... kellata therum karala deepan... mage yaluwo ona tharam innawa... ubata one nam mage hodama yaluwekge t.p number eka dennam.. ubai kellai katha karapan.... PM karapan number eka one na.. ok all the best in 2011
     

    කෙල්ල දාලා ගියා කියලා..
    ජිවිතයම කල කිරිලා හිටිය මේ යාලුවාට..
    ඇයි මේ කොහෙවත් නැතිව...

    ආදර හැගිමක් එක පාරටම ආවේ.. ?
    :lol::P

    මම හිතන්නෙ මචන් පරන සීන් අමතක කරල දෙන්නා සමාදාන වෙන්න ඇති,

    :rofl: