anemata nam oka therenne nehe.
mama thama eyage passen yanawa. thama adarey kiyala kiyaganna bari wuna![]()
තව කොච්චර කාලයකට පස්සෙන් යන්න ද කල්පනාව.. ?
කෙල්ලෙක්ට හිත ගියා නම්..
ඒ කෙල්ලගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න...
කවදාවත් කොල්ලෙක් ලව්වා හරි කෙල්ලෙක් ගේ අතින් හරි. ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ අතින් හරි..
ඔයාට කැමැතිද කියලා අහන්න යන්න එපා..
ඒහෙම කරන්නේ අනුවේ ශතකයේ මිනිසුන්..
අනික එහෙම කරන කොල්ලොන්ට කෙල්ලෝ කැමැති වෙන්නේ නෑ..