ආදරයද නැත්තම් මෝඩකමද...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ආදරයද නැත්තම් මෝඩකමද...

283393_246627618700046_100000584307422_952156_1192816_n.jpg




මචන්ලා මේකට කියන්නේ කියන්නේ මොකක්ද...මටනම් තේරෙන්නේ න....ප්‍රශ්නයක් තියනවනම් කතා කරලා විසඳා ගන්නේ නෙතුව මෙහෙම තීරණ ගන්න එක හැමෝටම දුකක් නේද මචන්ලා...:(:(:(:(:(

if this repost...sorry..
 
Last edited:

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ප්‍රශ්නෙකින් දුක් විදිද්දී එකට උදව් නොකර
    අන්තිමට ඒ මනුස්සයට දරා ගන්නම බැරි තරමට
    ඇවිත් ඒ කෙනා මේ ලෝකෙන් ගියහමත් ,
    ඒ මල මිනියට අගව්රව කරන අවජාතක
    බල්ලෝ ඉන්නවා ලෝකේ..මෙතනත් ඉන්නවා...
    ඒ වගේ උන් මැරෙන්නේ නැති හැටි...:dull:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    283393_246627618700046_100000584307422_952156_1192816_n.jpg




    මචන්ලා මේකට කියන්නේ කියන්නේ මොකක්ද...මටනම් තේරෙන්නේ න....ප්‍රශ්නයක් තියනවනම් කතා කරලා විසඳා ගන්නේ නෙතුව මෙහෙම තීරණ ගන්න එක හැමෝටම දුකක් නේද මචන්ලා...:(:(:(:(:(

    if this repost...sorry..

    Even though things look like suicide, you should probably think of the possibility of covered up murder.... because what see here is a photo only
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මූණට මූණ බලාගෙන මැරෙන්න තරම ගටක්? ආදරයක්? :love::love::love:
    සුපිරි, මටනම් ඇඬෙනවෝ.....
    දැන් කාලේ කෙල්ලට කිව්වොත් අපි දෙන්නම එකට මැරෙමු කියලා. ඒකි කියයි තමුසෙට ඕනෙනම් මැරියන් මට බෑ කියලා :angry::rolleyes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ප්‍රශ්නෙකින් දුක් විදිද්දී එකට උදව් නොකර
    අන්තිමට ඒ මනුස්සයට දරා ගන්නම බැරි තරමට
    ඇවිත් ඒ කෙනා මේ ලෝකෙන් ගියහමත් ,
    ඒ මල මිනියට අගව්රව කරන අවජාතක
    බල්ලෝ ඉන්නවා ලෝකේ..මෙතනත් ඉන්නවා...
    ඒ වගේ උන් මැරෙන්නේ නැති හැටි...:dull:

    :yes::yes::yes:

    මැරෙන එකනම් සාදාරණ නැ තමා, මොකද මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න මිනිස්සු විදින දුක, කරන කියන දේවල්, කීයක් හරි හම්බ කරගන්න එදාවේල හොයාගන්න මහන්සි වෙනහැටි දකින කොට ඇත්තටම අපි එක එක්කෙනාට සාපේක්ශව මොන මොනව හරි දේවල් කරල හොදින් ඉන්නව කියල හැමෝටම තෙරෙයි...... ජීවිතේ විදවන කෙනෙක් ( තමන්ට දැනෙන විදිහට උපරිමයෙන්ම ) දැක්කහම හිතෙනව අපිටත් මොන ප්‍රශ්නද තියෙන්නෙ කියලා.... එහෙම බලනකොට නම් ඉතින් මේක සාදාරණ නොවෙන්න පුලුවන්, නමුත් ප්‍රශ්නේ ඉන්න කෙනා අර කලින් කිව්ව විදිහට ( තමන්ට දැනෙන විදිහට උපරිමයෙන් විදවන කෙනා )තමන් උනහම මේ තීරණය සාදාරණ වෙන්න පුලුවන්.....
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මුගෙ අම්මට.. මම දැනුයි දැක්කේ කොල්ලාගේ Shirt එක කොහෙද කියලා
    මුන් දෙන්නා එකෙනුත් බැඳගෙන, බෙල්ලේ වැල දාගනිද්දි දෙන්නා වෙන් වෙන්ව මැරෙයි කියලා... ආයේ සැකයක් නෑ කොල බොක්කෙන්ම Love කරලා තියෙනවා සුපිරියටම!! :yes::yes::yes::yes:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    boot ekak kaala ape junniyekuth me lagadi kochchiyata panala maruna kalutaradi.........paw....adunannathi kenek ekka 4n eken yalu wela passe denna dakkama kolla ba kiyala..........asarana jiwitha.......

    ඒවා නම් මෝඩයි කිව්වහැකි..
    ඒත් මේවා.. ගෙඩිපිටින් දෙන්නම ස්වර්ගේ
    :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහර වෙලාවට දුක වැඩිම වෙලාවට මරණය කියන එක ඇර වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ.
    මටත් වෙලා තියනවා.
    දුක උපරිම වෙලාවක අපි ලබන ආත්මේදිවත් සැනසිල්ලේ ඉමු කියලා හිතාගෙන මැරෙන්න ඇති.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ප්‍රශ්ණයක් උනාම ඒකට මුහුණ දෙන්න ඕනේ මචන්. හදිස්සි වෙලා මෙහෙම තීරණ ගන්න හොද නැහැ.
    :no::no::no::no:
    කොහොම උනත් අන්තිමට උනේ තරුණ ජීවිත 2ක් අකාලයේ නැති උන එක විතරයි.
    :(:(:(:(