මා ජනප්රිය වී සියලු දේ ලැබෙන විට සියල්ලෝ ම පසු පස එද්දි ඔබ දුර සිට බලා සිටියා පමණි
සියල්ල නැතිවී සියල්ලෝම මා හැරයන විට මා ලඟ හිටියේ ඔබයි.
මාගේ ජීවිතයට පැමිනෙන සියලු දුක් තමාගේ මෙන් තුරුලු කරගෙන මාව දුකෙන් මුදවා සෙනෙහස පෑවේ ඔබ පමණයි..
මගෙන් සිදුවන සියල වැරදි ඉවසාගෙන මා බලා ගත්තේ ඔබයි..
පියා අන් සැප සොයා යද්දී ... පිය සෙනෙහස දුන්නේ නුඹයි....
සියලු සම්පත් අත හැර මා වෙනුවෙන් ඔබේ දිවිය කැප කල ඔබ දෙදෙනට මා සැමදා ණය ගැතියි.
මා කෙතරම් උසස් වූවත් ඔබ තරම් උසස් කිසිවක් මට නැත..
මා සැමදා පන මෙන් ආදරය කරන
මගෙ දයාබර මවට සහ පෙම්වතියට උපහාරයක් වේවා..!!

Nisadas saha Kaavya » I Love You (forum එකෙත් මේක දැම්මා)