ආදරයේ නියම අරුත

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ආදරයේ නියම අරුත

    :love: ආදරයේ නියම අරුත :love:


    does-falling-in-love-make_1.jpg


    ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.
    ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
    ඒත් . . .
    දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?
    ඇය පරිපූර්ණ ගැහැණියක් නොවේ, ඔබද පරිපූර්ණ නැත.
    ඔබ දෙදෙනාට කවදාවත් පරිපුර්ණ විය නොහැකිය.
    එහෙත් . . .
    ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකිනම්,
    ඔබට දෙවරක් සිතන්නට ඉඩ සලසයිනම්,
    මිනිසකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම්,
    ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරේ ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්නත් එපා. ඇයට දෙන්න බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්න එපා.


    ඇය ඔබට සතුට ගෙන එද්දී සිනා වෙන්න.


    ආදරයේ නියම අරුත එයයි.


    ~ බොබ් මාර්ලි ~




    :love: හොඳයි කියලා හිතෙනවානම් ඔබේ අදහස ද මෙහි සටහන් කරන්න අමතක කරන්න එපා :love:

    :love: ඔබේ අදහස් වලිනුත් ආදරයේ නියම අරුත තවත් අරුත් ගන්වන්න :love:
    300px-Robin_Hood_logo.svg.png
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    තුරුලට ගන්නත්
    නොරිද්දවන්නත්
    අගය කරන්නටත්
    සතුටින් තියන්නටත්


    අපිට කොයින්ද බන් කෙල්ලෝ...:lol::lol:
     
    • Like
    Reactions: djminuka

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    කිව්වා වගේ නෙමෙයි බං ඕවා ඇත්ත ජීවිතේට ආවම හරි අමාරු ප්‍රශ්න :dull::dull:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    තුරුලට ගන්නත්
    නොරිද්දවන්නත්
    අගය කරන්නටත්
    සතුටින් තියන්නටත්


    අපිට කොයින්ද බන් කෙල්ලෝ...:lol::lol:

    උඹල හිතන්නෙ අමු අඹ හරි පැණි රහයි කියලද. අඹ ඉදෙන කාලෙ එනකන් ඉවසපන්. ❦
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කිව්වා වගේ නෙමෙයි බං ඕවා ඇත්ත ජීවිතේට ආවම හරි අමාරු ප්‍රශ්න :dull::dull:

    ඇත්තම කිවොත් අපි මෙ "ඇත්ත ජීවිතය" කියන වර්තමන ජීවිතය ලෞකීක වැඩියි. ඒ නිසා තමයි මෙ අහන්න දකින්න ලැබෙන ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ. :dull:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උඹල හිතන්නෙ අමු අඹ හරි පැණි රහයි කියලද. අඹ ඉදෙන කාලෙ එනකන් ඉවසපන්. ❦


    මාත් දැන් ඉන්නේ ඉවසපන් පපුව ඉවසපන් කියල තමා...

    :lol::lol::lol::lol::lol::lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනේ මන්දා බන් ඕව ගැන හිතනකොට ඔලුව මෝල් වෙනවා.

    මටත් මෙ ලඟක් වෙනකන් ඔව කල්පන කලම ඔහොම තමයි ඒත් එක දෙයක් තෙරුම් ගත්තා. ආදරෙදි ඔනවට වඩා ලෞකීක වෙන්න හොඳ නෑ. අද වෙද්දි අහන්න දකින්න ලැබෙන ගොඩක් ප්‍රශ්න එක්ක බැලුවම, ඒ තරම් ලෞකීක නොවුනා නම් එහෙම නොවෙන්න තිබුනා නෙද කියල ගොඩක් තැන් වල හිතුනා.