මම දැන්නේ දන්නේ පූවා කවිකාරයෙක් කියලා.කවුරුත් බලන්නෑ වගේ මචන්.කමක්නෑ අපි දෙන්න දිගටම පෝස්ට් කරමු.හිතටත් හොදයිනේ....![]()
මමත් මේ දවස්වල හිතේ ගින්දරෙන් ඉන්නේ
මටත් හරියන එකක් ලියන්න බැරිද මචන් ???
අපෝ මට ඔය ඇන්ටිලා ගැන ලියන්න බෑමම දැන්නේ දන්නේ පූවා කවිකාරයෙක් කියලා.මමත් මේ දවස්වල හිතේ ගින්දරෙන් ඉන්නේ
මටත් හරියන එකක් ලියන්න බැරිද මචන් ???
![]()

අහඹු ලෙස හමු වෙලාමග බලයි තවම සිත
මතකයේ තනි වෙලා
නුඹ ලගින් හිනහිලා
දෙයත් පටලා යන්න
උයන් තෙර ඇවිදලා
සිතින් මැවු සිහින මා
දෙනෙත මත බොද වෙලා
ලොවෙහි මා තනි වුනා.........
හිනයක සැගවිලා
හෙටත් නුඹ සැරි සරයි
මගේ ලොවෙ නිති පතා
නිල් දෙනෙත් රතු කරන්
කදුලු කැට බිම වැටෙයි
අහිමි නුඹ සිහි වෙලා......
අහඹු ලෙස හමු වෙලා
නොපැතු ලෙස ලංවුනා
ගියත් නුඹ වෙන් වෙලා
ආදරෙයි සදා මම
කියමි මම දිවුරලා.....