~ආදරයේ විරහව~

harsha.perera

Well-known member
  • කවුරුත් බලන්නෑ වගේ මචන්.කමක්නෑ අපි දෙන්න දිගටම පෝස්ට් කරමු.හිතටත් හොදයිනේ....:):):):)
    මම දැන්නේ දන්නේ පූවා කවිකාරයෙක් කියලා.:) මමත් මේ දවස්වල හිතේ ගින්දරෙන් ඉන්නේ :(මටත් හරියන එකක් ලියන්න බැරිද මචන් ???:rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම දැන්නේ දන්නේ පූවා කවිකාරයෙක් කියලා.:) මමත් මේ දවස්වල හිතේ ගින්දරෙන් ඉන්නේ :(මටත් හරියන එකක් ලියන්න බැරිද මචන් ???:rolleyes:
    අපෝ මට ඔය ඇන්ටිලා ගැන ලියන්න බෑ:P
     

    princess rose

    Member
    Oct 31, 2011
    112
    16
    0
    maharagama
    මග බලයි තවම සිත
    මතකයේ තනි වෙලා
    නුඹ ලගින් හිනහිලා
    දෙයත් පටලා යන්න
    උයන් තෙර ඇවිදලා
    සිතින් මැවු සිහින මා
    දෙනෙත මත බොද වෙලා
    ලොවෙහි මා තනි වුනා.........
    හිනයක සැගවිලා
    හෙටත් නුඹ සැරි සරයි
    මගේ ලොවෙ නිති පතා
    නිල් දෙනෙත් රතු කරන්
    කදුලු කැට බිම වැටෙයි
    අහිමි නුඹ සිහි වෙලා......
    අහඹු ලෙස හමු වෙලා
    නොපැතු ලෙස ලංවුනා
    ගියත් නුඹ වෙන් වෙලා
    ආදරෙයි සදා මම
    කියමි මම දිවුරලා.....
     
    • Like
    Reactions: sudu pusa

    harsha.perera

    Well-known member
  • මග බලයි තවම සිත
    මතකයේ තනි වෙලා
    නුඹ ලගින් හිනහිලා
    දෙයත් පටලා යන්න
    උයන් තෙර ඇවිදලා
    සිතින් මැවු සිහින මා
    දෙනෙත මත බොද වෙලා
    ලොවෙහි මා තනි වුනා.........
    හිනයක සැගවිලා
    හෙටත් නුඹ සැරි සරයි
    මගේ ලොවෙ නිති පතා
    නිල් දෙනෙත් රතු කරන්
    කදුලු කැට බිම වැටෙයි
    අහිමි නුඹ සිහි වෙලා......
    අහඹු ලෙස හමු වෙලා
    නොපැතු ලෙස ලංවුනා
    ගියත් නුඹ වෙන් වෙලා
    ආදරෙයි සදා මම
    කියමි මම දිවුරලා.....
    අහඹු ලෙස හමු වෙලා
    නොපැතු ලෙස ලංවුනා

    ආදරෙයි සදා
    මම
    කියමි දිවුරලා.....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කදුලු දෙන්න මට හඩන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසල වන්න

    හිත උපන්න ආල වන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගෙ තනියට මා පමන ඉ
    ඇය එවන්න මා බලන්න

    ලිහිනියනෙ පියාබන්න
    ඇය ඇති තෑන සොයා ගන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න

    ~~~~~~~~~~~~~~~