matath experience thiyena hinda kiyanne ban, ee wage relationships wala wadiya strength 1k naඇත්ත මටත් ඔය වගෙ එකක් තිබ්බා කාලයක්, ඒත් වඩක් උනේ නම් නෑ,
දැන් ඉතින් අල්ලලා දාල ඉන්නවා බං



matath experience thiyena hinda kiyanne ban, ee wage relationships wala wadiya strength 1k naඇත්ත මටත් ඔය වගෙ එකක් තිබ්බා කාලයක්, ඒත් වඩක් උනේ නම් නෑ,
දැන් ඉතින් අල්ලලා දාල ඉන්නවා බං



aniwa![]()
ආවේයන් නම් හැම සම්බන්දෙකම තියන්වා.ඊටත් වදා මෙ වගෙ සම්බන්දෙක්දි දෙන්න අතර අදුනා ගැනිම දුර්වලයි නේද?
ඔව් බන් ඒවා නිකන් අපේ කාලය කෑවා, මොකක් හරි හොද වැඩකට යොමු කරන්න තිබ්බ වටිනා කාලය!matath experience thiyena hinda kiyanne ban, ee wage relationships wala wadiya strength 1k na![]()
hithannewath nathi ayaඑකනම් ඇත්ත නෙද බන්..මෙ වලගෙත් එ වගෙ උන් කියක් ඉන්නවද දන්නේ නෑ



kiyala wadak naඔව් බන් ඒවා නිකන් අපේ කාලය කෑවා, මොකක් හරි හොද වැඩකට යොමු කරන්න තිබ්බ වටිනා කාලය!



ඉතිං හැබැහින් හම්බවෙලා කතාකලේම නැද්ද?
දැන් ඉතින් මොනා කරන්නද උනු දේවල් උනා කියලා හිත හදන් ඉන්නවා!kiyala wadak na![]()
දැන් ඉතින් මොනා කරන්නද උනු දේවල් උනා කියලා හිත හදන් ඉන්නවා!
එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම දැකිය හැකි දෙයක්. මොකද ආදරයේ මූලික පදනම වෙන්නෙ විශ්වාසය. අන්තර්ජාලය තුළ අඩුම දේත් ඒක තමයි. මොකද අපට පුද්ගලයන් වශයෙන් අපි කථාබහ කරන අයව දකින්නට, මුණගැසෙන්නට ලැබෙන්නෙ ඉතා කළාතුරකින්. ඒ වගේ ම තාක්ෂණික මගෝඩි වැඩ ඕනෑතරම් ඇති නිසා විශ්වාසය කියන දේ අඩු ම ස්ථානයක් අන්තර්ජාලය සාපේක්ෂව සැසදීමෙදි. මෙවන් කරණු කාරනා ගෙන බැලූ කළ අන්තර්ජාල ආදරය කියන දේ අවධානමට අත වැනීමක් වැන්න.
නමුත් අන්තර්ජාලය තුළින් හඳුනාගෙන පසුව පුද්ගලයන් වශයෙන් මුණගැසී අනතුරුව ආදර සබඳතා කරා යන එක එවන් ගැටලු අවම කරන තත්වයක්. ඒ තුළ සාර්ථකත්වයත් වැඩි සාපේක්ෂව.


chat karala andura gena yalu wela bandapu aya gana nam mama dannawa. eyala nam hondin innawa.

ඔව් බං දැනට මාස 7කට විතර උඩදී එහෙම දෙයක් උනා, දැන් නම් මොනවත් නෑ ආතල් එකේ ඉන්නවubatath ehama unada?

ඔව් බං දැනට මාස 7කට විතර උඩදී එහෙම දෙයක් උනා, දැන් නම් මොනවත් නෑ ආතල් එකේ ඉන්නව![]()
හම්බවෙන්නෙ නැතිව ගෙවල් වලට කියනවඩ බන් හම්බුනා ඔක්කොම උනා අන්තිමට මට කෙල උනා![]()
![]()