~~ ආදරය කදුලකි ~~
ඔබ නොදක ඉන්නට හමු වන්නට
සිත පතන මුත් හැම වෙලාවකම
අකීකරු නෙත් දුවති නිරතුරු
දස දිසාවේ ඔබ සොයන්නට .......
සුරත් අතහැර වෙන්ව ගිය මග
ජිවෙතේ කදුලට මුව වුන ......
තම රෙදවි මගේ හිත
ආදරය කදුලකි මුව වුන....
ඔබ නොදක ඉන්නට හමු වන්නට
සිත පතන මුත් හැම වෙලාවකම
අකීකරු නෙත් දුවති නිරතුරු
දස දිසාවේ ඔබ සොයන්නට .......
සුරත් අතහැර වෙන්ව ගිය මග
ජිවෙතේ කදුලට මුව වුන ......
තම රෙදවි මගේ හිත
ආදරය කදුලකි මුව වුන....