මගේ හැවිකාර ආදරය...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් ඕලෙවල් ලියලා ඉවර වෙලා ඉන්න කාලෙ එකපාරක් මට හම්බුනා සුජීවයගෙ පොතක් නිකමට කියවලා දැම්මා ටහිකේ කියවන්න පටන්ගත්තා විතරයි මතක එක හුස්මට පොතම කියවල දැම්මා......දැන් උගෙ පොත් පට්ට මල විකාර බොලද මල් කතා වගේ පෙනුනට ඒ වයසට ඒ පොත කියවල ආපු හැගීම කියාගන්න බෑ යකෝ වෙවුලලා ගියා!!! පස්සෙ මගෙ ලග තිබ්බ සල්ලියි පොකට් මනී හම්බෙච්චයි ඔක්කොම දාලා ගෙනාව සුජීවයගෙ පොත්:P බොද මීදුම්1,2,3,නිලම්බරේ1,2,3,සපූ1,2,3,4,5,6,වර්ෂා1,2,3,4,5.....12.:P:P මම හරකෙක් වගේ හරකෙක් වගේ පොත් සීරිස් පිටින් ගත්තා උගේ(දැන් මතක් වෙද්දී පුක හපාගෙන මැරෙන්න හිතෙනවා:P)...... අර මූ කියලා තිබ්බා වගේ ඕවා කියවලා ඒලෙවල් ක්ලාස් යන්න පටන් ගත්ත ගමන් ක්ලාස් පීර පීර හොයන්න ගත්තා අරූගෙ පොත් වල හිටියා වගේ පූජනීය කෙල්ලෙක්:P is@ feeling good old days....:P

    වර්ෂා 14 තියනවද??:)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    3

    නෑ බං වර්ෂා මට අප්පිරියාම වෙලා ගන්න එක නැවත්තුවා 12න්ද කොහෙද

    මොනවද බන් උඹල මේ කියවල තියෙන්නෙ. ඉකේයියා.........!!!! :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් අය සින්දු දාල තිබුන නිසා මගෙත් අති ජාත සින්දුව දාන්නම්. :(

    MUrs3i2.png
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මගේ හැවිකාර ආදරය...

    ආ..ද..ර..ය.. මා වෙත ආවේ එක එක ආකාරයටය...

    කාලය වේගයෙන් ගලාගෙන ගියේය... හැවිකාර පාසල් සමය අවසාන වන විට ද සැබෑ ආදරය යනු කුමක්දැයි මම නොදැන සිටියෙමි.... අද ද මම සැබෑ ආදරය යනු කුමක් දැයි නොදනිමි.... හෙටද එය දැන ගත හැකි වේ යැයි නොසිතමි....:no:

    pathfinder_PNG_Face.png

    එල කොල්ලෝ !

    මේක කියෙව්වහම ලියන්න දේවල් ගොඩක් මතක්වුනා, නමුත් වෙලාව හරස්වෙනවා. ඔය ආදරය කියන දෙය කවදාවත් අපට අදුරගන්න පුළුවන් දෙයක් නෙමේ බන් ..අනික ඔලුවේ චිත්තරුපයක් මවාගන එකට ගැලපෙන කෙල්ලෙක් හොයන්න යන්න එපා ..කවදාවත් එහෙම උන් මේ ලෝකේ නෑ !!!:no:

    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....:no::no::no::no:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එක තැනක් පෙන්නපිය සුනිල් ආරියරත්න සර් කියන විදියේ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ සහ සුරම්‍ය......

    වස්ත්‍රය තමා!

    ඒකාලේ සුචරිත ගම්ලත් සර් එහෙමතැන් පෙන්නුවා කියල ආරංචියක් තිබ්බා .... වැඩේ කියන්නේ ලොක්කත් මරුනනේ .. අහන්න කෙනෙක් නෑ දැන් !! :no:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කෙල්ලො කියන්නෙ Biologically ම චපල ජාතියක්. එක උන්ගෙ ලේ වලම තියන දෙයක්. උන් වර්ගයා බෝ කරන්න හොඳ පැවැත්මක් තියන එකෙක් හොයාගෙන යනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලො කියන්නෙ Biologically ම චපල ජාතියක්. එක උන්ගෙ ලේ වලම තියන දෙයක්. උන් වර්ගයා බෝ කරන්න හොඳ පැවැත්මක් තියන එකෙක් හොයාගෙන යනව
    මල්ලි හරි මල්ලි :yes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මුල හරියේ නම් ඉල ටිකක් ඇදුනා.......... පට්ට මචො...........
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.:(:(:(:(:(