ආදරය කරන ඇගට අත්වන ඉරනම

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ආදරය කරන ඇගට අත්වන ඉරනම

පුත්තලම රබා වැව මහකන්ද ආරන්‍ය සේනාසනය අපවත්වී මස 6ක් වෙන ලොකු හාමුදුරැවෝ උන්වහන්සේගෙ අන්තිම කැමැත්ත ලෙස සඳහන් කල දේ ඒ අයුරින්ම කටත් දැක බලා ගැනීමට එම ආරන්‍යයේම තැන්පත් කර ඇත. උන් වහන්සේ අපි ආදරෙන් ලස්සන කරන ඇගට අන්තිමට අත්වට ඉරනම කාටත් දැක බලාගන්න ⁣අවශ්‍ය නිසා තමයි මේ විදිහට කරන්න කියල තියෙන්නේ. ගත්තේ මෙතනින්




asasas.jpg


22049846_2387669571458411_3584743627676179781_n.jpg


21371216_2387669714791730_3652206049571760096_n.jpg


22046548_2387669631458405_3006975237210445958_n.jpg


22049983_2387670294791672_4651371839492549831_n.jpg


22196090_2387670018125033_6449669124616404922_n-1.jpg
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඕක වෙනවා කියල අපි හැමෝම දන්නවනේ බන් අපහු ඉතින් පෙන්න පෙන්න ඉන්න දෙයක්ද අනේ මන්ද ඉතින් පන්සලට ගිහින් ඕව දැක්කම කල කිරෙනවනේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක වෙනවා කියල අපි හැමෝම දන්නවනේ බන් අපහු ඉතින් පෙන්න පෙන්න ඉන්න දෙයක්ද අනේ මන්ද ඉතින් පන්සලට ගිහින් ඕව දැක්කම කල කිරෙනවනේ

    රිදිල :baffled: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිම කැමැත්ත කෙසේ වෙතත් අහල පහල ඉන්න මිනිස්සුන්ගේ සෞඛ්‍යට ඕක හිතකරද මන්ද :oo:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    රිදිල :baffled: :lol:

    ඕව දැක්කම මානසිකව වැටෙනවා බන්,ඔය්ට වඩා හොඳය් දියුණු වෙන්න හිතට හය්ය එන දෙයක් පෙන්නුවා නම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව දැක්කම මානසිකව වැටෙනවා බන්,ඔය්ට වඩා හොඳය් දියුණු වෙන්න හිතට හය්ය එන දෙයක් පෙන්නුවා නම්

    ලික් වෙච්චි වැලක් වගේදෙයක් නේ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්තිම කැමැත්ත කෙසේ වෙතත් අහල පහල ඉන්න මිනිස්සුන්ගේ සෞඛ්‍යට ඕක හිතකරද මන්ද :oo:

    හොඳට සීල් තියලනෙ බං තියෙන්නෙ :eek:
     

    AnuradhaRa

    Well-known member
  • ඕක වෙනවා කියල අපි හැමෝම දන්නවනේ බන් අපහු ඉතින් පෙන්න පෙන්න ඉන්න දෙයක්ද අනේ මන්ද ඉතින් පන්සලට ගිහින් ඕව දැක්කම කල කිරෙනවනේ

    උඹ කුණු ගඳ ගහන ජංගි ලෙවනකොට අපිට කල කිරෙනව බං..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හරියට නිකං කතා කරන්නෙ භයානක වෛරස් එකක් නිදහස් වෙනව වගේනෙ.
    හරියට Resident Evil ෆිල්ම් එක වගේ..

    tv series බලල මුන්ගෙ ඔලුව නරක් වෙලා :yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අන්තිම කැමැත්ත කෙසේ වෙතත් අහල පහල ඉන්න මිනිස්සුන්ගේ සෞඛ්‍යට ඕක හිතකරද මන්ද :oo:

    අනේ මන්ද ඉතින් ඉස්සර අපේ සීයලාගේ ගෙදරට උඩ කැලැ වැහුන වත්තක් තිබ්බ ඕකේ ගැනියෙකුයි මිනිහෙකුයි එල්ලිලා මැරිලා මාසයක් විතරයනකන් කවුරුවත් දන්නේ නෑ
    අහල පහල උන් හරකෙක් මැරිලා ගගා කියකිය හිටියේ අනිතිමට උන්ගේ ඇටකටු විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
    දර කඩන්න ගිය ගැණු සෙට් එකකට මාට්ටු වෙලා තියෙන්නේ