ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන..

madu852

Member
Jun 30, 2008
25
1
0
Maharagama
එක නම් ඇත්ත ...
නමුත් අපි ආදරේ කරන කලේ හදන හීන...
හරිම බොළදයි ...
එත් ඒ හීන හදවත තුල තියෙන කන් එක දුකක්
අපි අපේ හිත කොහොම හරි හද ගන්න එකයි කරන්න තියෙන එකම දේ