ආදරය කරපල්ලා.ජීවත් වෙන්න ආදරය ඕන නිසා.රටක් උනත් එහෙමයි.රට වෙනුවෙන් පන දෙන්න වුනත් සූදානම් උන් ඉන්න නිසා.උඹලත් එහෙම වෙයල්ලා.රට වෙනුවෙන් යමක් කරපල්ලා.නියම විප්ලව කාරයෙක්.රට වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම්.ගෑණියකට ආදරය කොලොත් වෙනසක් නෑ.මොන බාදක ආවත් ඒකා ආදරය ජය ගන්නවා.එහෙම උන් මේ ලෝකෙ දුර්ලභයි.උඹත් එහෙම වෙයන්.මේ රටට ඕන එහෙම උන්....
මැරකම් කරන්න එපා.හැබැයි අසාධාරණය ඉදිරියේ අත උස්සපන්.පයින් පාගලා දාපං.ආදරයෙදි කවදාවත් කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට අත උස්සන්න එපා.එහෙම කලොත් උඹ පිරිමියෙක් නෙවේ.උඹ ආදරේ කලා නම් උඹට ඒ ගෑණි නොලැබුනත් ඒකිට සලකපන්.ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරපන්.කල හැකි උපරිම ආදරය කරලා ඒ වෙනුවෙන් මැරිල ගියත් උඹ ලැජ්ජ වෙන්න එපා.උඹ යමක් කරලා එදාට උඹ නියම සිංහල ආදරවන්තයෙක්.