ආදරය කවිකර

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
tnx kool
ela ela
maxxa.............
:):)
ekane. mama pothak gahanna kiwwe wihiluwata newei.
anyway inimagak hoya gatta nam echchara aulak wenne nene.........:P :P
(just kidding)
ස්තුතියි සහෝ
හ්ම්....අපූරැයි.... !!

eaka hodayi,dhan katada oka paladawanne;);)
hamahithakma maalaya athey thiyan inney palandhana dawsa enakam.saarathka kawiyak sis..Keep it up.
hmm...tnx;);)
Hmm...hithe thiyagena innawata wada adaraya hithata denenawanan mona de wenna kiyala hari kiyanna oni...
ea kiyala ea gena theranaya ganna eka ea pudgalayata barai...akametihnan ea gena nosalaka harina eka hithata sehellui...
athdekimen kiyanne...


hoda nirmanayak dear...digatama liyanna....!!!

stutiyi Gomi nangiya:):)

hmmm...hugak welawata ape lagama thiyena mahamerak wage adare apita denna ne...ae wagema watinakamk denennath ne...!

lassana nirmanayak sis...! :)
;);)
ADARAYA SUNDARA WARADAKI ..............;):)
kochchara kaalayak hari balan ennawa;)
Kochchara kalayak balan innada Zuri..apooru nirmanayak....
maayama ewaraunadaata okkoma ewarayi;)
නැවෙනතුරු නොසිට මායම් 64 න් එකක් පෙන්වා නම්මවා ගන්න.:yes:
අගේ ඇති කවි පොඩ්ඩ.:)
ස්තුතියි සහෝ
හරිම අපුරු සිතිවිල්ලක්.....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

;);) ස්තුතියි

ලස්සන නිර්මාණයක් අක්කේ..:)
කොහොම උනත් ආදරය ලඟට එනකම් බලන් ඉන්නවට වඩා ආදරය ලඟට යන එක හොදයි නේද ? :)
ස්තුතියි
හරිම අගෙයි යාලු..නියමයි...!!!!
yeah twi,tnq u so mch
nice poem ..a simple meaning ..i read two poems from you today..and they both are different..that's what a good poet should be doing..nice
tnx sis
wooow hariiiima lassanai.... :yes: :love:
hungak thadin hithata danenawa... :)
;);) ස්තුතියි
අනේ මන්දා Zuri ටත් හිතෙන දේවල්:)

‍පොඩ්ඩක් කොට කොල්ලෙක් හොයාගත්ත නම් වැඩේ ලේසියි නේ:lol::lol::lol:

නිර්මාණය ලස්සනයි හොදේ.:):)
;);) ස්තුතියි
නැවෙන තුරු බලන් ඉන්න එපා;)

ලස්සන අදහසක්:yes:

lassana nirmaanayak:)
ස්තුතියි මල්ලියා
බලං ඉන්න අක්කියෝ...කවදා හරි ඒ ගෙල ඔයාගෙ ලඟට නැමේවි....

ලස්සනයි.....;)
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හ්ම්ම්ම් නිරායාසයෙන්ම ඔය ගෙල ඔයා ඉදිරිය් නැවෙන දිනයක් ලග ලගම ඒවි...එහෙම දිනයක් උදාවුනොත් ඒදාට ඔයාගේ අතින් ගොතපු මල් මාලය පලන්දන්න ලස්සන නිර්මාණයක් සිස් :)

ස්තුතියි ඇන්ජි ගොඩාක් ඔයාගේ අදහස් වලටත්
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
අපුරු පද පෙලක්..සංයමයෙන් සකසා ගෙන කවිය පුරා විසුරුවා තිබෙනවා..

නැමෙන, වැඩිය උස නැති ගෙලක් අනාගතයේදී ඔබේ කවිකාර මල්මාලාව සිය කැමැත්තෙන්ම අරන් ගෙල පලඳවා ගනී කියල මට නිකමට වගේ හිතෙනවා..


මොකද ඒ තරමටම නංගියා ලියන කවි රසයෙන් අණුන හා වැඩියෙන් දැනෙන නිසා...


ඔබට ජය...

බොහොම ස්තුතියි අයියේ ඔයාගේ වටිනා අදහස් වලටත්,ප්‍රාර්ථනයටත්