ආදරය කියන්නේ මොකක්ද?

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ආදරය කියන්නේ මොකක්ද?

    ආදරය කියන්නේ හැමෝටම තෙරුම් ගන්න බැරි,පැහැදිලිව තෙරුම් ගන්න බැරි දෙයක්.
    හැමෝම එක එක විදියට ආදරය තේරුම් ගන්නවා ඒ අයගේ අත්දැකීම් මත,
    මේ මන් ආදරය තේරුම් ගත්ත හැටි,

    "ආදරය කියන්නේ ක්‍රියා පදයක්වත්,නාම පදයක්වත් නෙමෙයි.ඒක හැඟීමක්,දැනීමක්"

    ඔයාලා කොහමද ආදරය තේරුම් ගත්තේ?




    love.gif




     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ආදරය කියන්නෙ තමන් අනිත් අය කෙරෙහි දක්වන ලෙන්ගතු කමේ විශාලත්වය..
    හි.... කොහොමද මගෙ බොක්කේ අදහස්..
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ආදරය කියන්නෙ තමන් අනිත් අය කෙරෙහි දක්වන ලෙන්ගතු කමේ විශාලත්වය..
    හි.... කොහොමද මගෙ බොක්කේ අදහස්..

    විශාලත්වය කියන්නේ මැණිය හැකි දෙයක්.ආදරයත් එහෙම මනින්න පුලුවන්ද?
    :no::no: