ආදරය කියන්නේ මොකක්ද?
ආදරය කියන්නේ හැමෝටම තෙරුම් ගන්න බැරි,පැහැදිලිව තෙරුම් ගන්න බැරි දෙයක්.
හැමෝම එක එක විදියට ආදරය තේරුම් ගන්නවා ඒ අයගේ අත්දැකීම් මත,
මේ මන් ආදරය තේරුම් ගත්ත හැටි,
"ආදරය කියන්නේ ක්රියා පදයක්වත්,නාම පදයක්වත් නෙමෙයි.ඒක හැඟීමක්,දැනීමක්"
ඔයාලා කොහමද ආදරය තේරුම් ගත්තේ?
හැමෝම එක එක විදියට ආදරය තේරුම් ගන්නවා ඒ අයගේ අත්දැකීම් මත,
මේ මන් ආදරය තේරුම් ගත්ත හැටි,
"ආදරය කියන්නේ ක්රියා පදයක්වත්,නාම පදයක්වත් නෙමෙයි.ඒක හැඟීමක්,දැනීමක්"
ඔයාලා කොහමද ආදරය තේරුම් ගත්තේ?