උබ පොඩ්ඩක් කල්පනා කරා නම් තෙරනවා මේ බොරැ මනස්ගාතයක් පස්සේ යන ගමනක් කියලා මායාවක් කියලා
උබ පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, උබ කවදා හරි කෙනෙකුට ආදරය කරලා තියෙනවාද කියලා.
කෙල්ලෙක් නැත්නම් අඩුම ගානේ දෙමව්පියන්ට වත් උබ ආදරය කරලා නැත්ද කියලා.
උබ තවත් කියනවා නම් ආදරය කියන්නේ "රාගය හා ආශාව පමණි." කියලා එහෙනම් උබේ දෙමව්පියන් පව් උබ වගේ එකෙක් හැදුවට. ආදරය කියන්නේ කෙල්ලෝ කොල්ලෝ කරන එකම නෙවෙයි, උබ දෙමව්පියන්ට කරන එකත්, සහොදර සහෝදරියන්ට කරන එකත්, යාළුවන්ට කරන එකත් ආදරයයි.
