ආදරය දෙදුන්නක් වගේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ආදරය දෙදුන්නක් වගේ

ඔන්න දෙන්නා ආදරය කරන්නවා ලස්සනට:D අහිංසක විදියට :love:එ දෙන්නට හතුරො කවුරුත් නැහැ ....නීති නැහැ....අකම්ති දෙවල් ඔය ආදරේ :love:දි ප්‍රශ්න කියලා තියෙන පොඩි:rolleyes: පොඩි දෙවල් නැහැ...එතරම් ලස්සනයි එත් ...දවසක කෙල්ලට වෙනවා :(ගෙදර කැමැත්තට මැරි(marry) කරන්න ...........එත් එයා ආදරේ අර කොල්ලට :love:විතරයි එ කොල්ල මැරි(marry) කරන්නේ නැහැ......මේ කොල්ල හිතන්ව මම මැරි(marry) කරොත් වෙන් කෙනෙක්ට අයිති වෙනවා ..එක නිසා අර කෙල්ල වෙනුවෙන් තනියම සතුටින් ඉන්නවා ........
love%20couple.jpg
එත් තාම මැරි(marry) කරලා නැහැ ගෙදරින් (proposal ) හොයලත් නැහැ...හැමොම කැමති ආදරේ කරලා මැරි(marry) කරන්න...සම්හරු කියනවා ආදරේ කියන්නේ මැරි(marry) කරන එකම නෙවෙයි කියලා එත් මැරි(marry) කරන්න ඔන නෙද දෙන්නා ආදරේ උනුසුම එක්ක ජිවිත කලෙම විදින්න .... කෙල්ලගේ තාත්තා කැමති දුව මැරි(marry) කරන කෙනා ඩොක්ටර්:nerd: කෙනෙක් ඉන්ජිනියර්:nerd: කෙනෙක් වෙනා නම් ..අම්මනම් දුව තෙරුම් ගත්තත දුව කම්ති ආදරේ ජීවිතය පුරම කරන කෙනෙක් ට ......කෙල්ලත් හයස් ස්ටඩි(Hight study ) කරන්නේ එයා ලොකු තැන කට එන්න ටාර්ගට් එක:D .......කොල්ලා නම් නොමල් ඉගෙන ගෙන තියෙන්නේ ඉගෙන ගෙන යන්නේ තාම නො ජොබ් කොම්පැනි (No Job)ද කොහෙදෝ.............. මෙ දෙන්නට මැරි(marry) කරන්න පුලුවන් වෙයි ද ආදරේ ජය ගනිද ?

1271230193_470x353_romantic-couples.jpg

අහිංසක විදියට ජය ගන්න උදව් කරන්න කාගෙවත් හිත් රිදන්නේ නැතුව​
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හනෙ දෙවියනේ කමෙට් වලට ස්තුති ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ
 

S h a l a n i

Member
Apr 9, 2011
71
6
0
Eaththatama Adare karanawanam Girl Friend ta puluwan wenna oone Gedarata thamange adare therum karala dela Boy Friend gena hoda aakalpayak Demawpiyan ta eathi karanna. Neda? :) Mata hithena de Qwe. Weradida danne ne...