දුක.. සතුට අතර විවිද අයුරින් දෝලනය වන මිනිස් ජීවිතවල නියම ස්වභාවය මේ නිර්මානයෙන් ඔබ අපට පසක් කර දෙනවා..
මෙම සත්‍යය ධර්මතාවය අඩු වැඩි වශයෙන් මෙලොව හුස්ම ගන්නා හැම ජීවියෙකුටම පොදුයි...
වරෙක එය ආදරයේ වෙසින් ඔබ වෙතට එන්න පුළුවන්...තවත් වරෙක ජීවිතයට ඉසිලිය නොහැකි ආර්ථික පසුබෑමක් වශයෙන් එන්න පූළුවන්..මෙතැනදී වැදගත් වන්නේ කුමන වේශයෙන් ආවත් අපි එයට නොසැලී මුහුන දෙන ආකාරයයි...
අපුරු නිර්මානයක් ..කෙටි සරල හා පැහැදිලි අන්තර්ගතයක්...දිගටම ලියන්න...මල්ලිට ජය!!