ආදරය ..පොදි බැඳ.

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    lassanamala.jpg
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අයිති නොවුනත් ආදර හැඟුම් හැමදාම චමත්කාරයි.

    ඉදිරියටම යන්න!

    දුක සතුට දෙකම එක වගේ අරගෙන...ආදරේ ..එන්නෙ අපි හිතන්නෙ නැති වෙලාවක ....එ වගේම සතුට විතරක් ආයෙ අරගෙන දුක අපිට ඉතුරු කරල යන්නෙත්...අපි නොහිතන වෙලාවක....


    Thank u :)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන ම ලස්සනන මල ඔයා මගේ
    ලස්සන නිර්මාණයක්
    අනාගතයට සුබ පතනවා
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    athhtatama api kawruth hithagiya palamu mala gena sihima mawanawa.thamanta nolebunath sebewinma..........
    keti unath kiyanna yanade hodin penwana nirmanayak..:D


    Samahara dewal thiyenewa :) ....thamanta a de labenewa :) ....e de labunama apita hithenewa ...mulu jiwitha kalema a de thiyaganne puluwan kiyala ...eth api amathaka karanewa .... samahara welawata Adare kiyanne ....malak wage ...ekko himidiri paandara pipila hawas weddi para wela yanewa ....ehema naththan raa hora rahase pipila ....ude weddi parawela yanewa :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දු‍ක‍.. ස‍තු‍ට අ‍ත‍ර‍ වි‍වි‍ද‍ අ‍යු‍රි‍න්‍ දෝ‍ල‍න‍ය‍ ව‍න‍ මි‍නි‍ස්‍ ජී‍වි‍ත‍ව‍ල‍ නි‍ය‍ම‍ ස්‍ව‍භා‍ව‍ය‍ මේ‍ නි‍ර්‍මා‍නයෙ‍න්‍ ඔ‍බ‍ අ‍ප‍ට ප‍ස‍ක්‍ ක‍ර‍ දෙ‍න‍වා‍..

    මෙ‍ම ස‍ත්‍යය‍ ධ‍ර්ම‍තා‍ව‍ය‍ අ‍ඩු‍ වැ‍ඩි‍ ව‍ශයෙ‍න්‍ මෙ‍ලො‍ව‍ හු‍ස්‍ම‍ ග‍න්නා‍ හැ‍ම ජී‍වි‍යෙ‍කු‍ට‍ම‍ පො‍දු‍යි‍...

    ව‍රෙ‍ක එ‍ය‍ ආ‍ද‍ර‍යේ‍ වෙ‍සි‍න්‍ ඔ‍බ‍ වෙ‍ත‍ට එ‍න්න පු‍ළු‍ව‍න්‍...ත‍ව‍ත්‍ ව‍රෙ‍ක ජී‍වි‍ත‍ය‍ට‍ ඉ‍සි‍ලි‍ය‍ නො‍හැ‍කි‍ ආ‍ර්ථි‍ක ප‍සු‍බෑ‍ම‍ක්‍ ව‍ශයෙ‍න්‍ එ‍න්න පූ‍ළු‍ව‍න්‍..මෙ‍තැ‍න‍දී‍ වැ‍ද‍ග‍ත්‍ ව‍න්නේ‍ කු‍ම‍න වේ‍ශයෙ‍න්‍ ආ‍ව‍ත්‍ අ‍පි‍ එ‍ය‍ට‍ නො‍සැ‍ලී‍ මු‍හු‍න‍ දෙ‍න ආ‍කා‍රය‍යි‍...


    අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ..කෙ‍ටි‍ ස‍ර‍ල හා‍ පැ‍හැ‍දි‍ලි‍ අ‍න්‍ත‍ර්ග‍තය‍ක්‍...දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න...ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmm... hoda nirmanyak.. Ron ayya apita comment karanna ida thiyan na.. mokada Ron ayyagey comment eka dakkama hitenawa meeta wada monawa kiyannada kiyala...Subapatum saho...