ආදරය මෙලෙසද?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    love.jpg

    නිහඩ විරාමයේ....
    ඔබ හා ඈසුරු කරන විට
    සිතේ ගතට යම් කිසි
    සුපුරුදු ලෙන්ගතු කමක්....

    :rolleyes::rolleyes:

    නිහඩ බව බිදින්නට.....
    තවකෙකු පෑමිනි විට
    දෑනේ නෑවත කිසියම්....
    සුපුරුදු ලෙන්ගතු කමක්

    :cool::cool:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    "දැනේ සුපුරුදු ලෙංගතු කමක්"
    අගනා නිර්මාණයක් බ්‍රෝ!!
    දිගටම ලියන්න!!
    ලගදි මොකක් හරි වෙලා තියෙනවා වගේ උඹට!:yes::yes:

    ප්‍රතිචාරයට ස්තූතියි.
    ලගදි මට කවි ලියන්න හිතුනා.....:cool:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආදරය සුන්දර වරදකි.. කිසිදා සමාවක් නැති.. මට පෙන්නලා ආලෙ හැටි... නුබ දුන්නු දුක හොදටම ඇති.. :(


    ++ ;)
     
    • Like
    Reactions: kasun0777