නිහඩ විරාමයේ....
ඔබ හා ඈසුරු කරන විට
සිතේ ගතට යම් කිසි
සුපුරුදු ලෙන්ගතු කමක්....


නිහඩ බව බිදින්නට.....
තවකෙකු පෑමිනි විට
දෑනේ නෑවත කිසියම්....
සුපුරුදු ලෙන්ගතු කමක්







"දැනේ සුපුරුදු ලෙංගතු කමක්"
අගනා නිර්මාණයක් බ්රෝ!!
දිගටම ලියන්න!!
ලගදි මොකක් හරි වෙලා තියෙනවා වගේ උඹට!

ආදරය සුන්දර වරදකි.. කිසිදා සමාවක් නැති.. මට පෙන්නලා ආලෙ හැටි... නුබ දුන්නු දුක හොදටම ඇති..
++![]()

