ආදරය යනු පරිත්‍යාගයද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආදරය යනු පරිත්‍යාගයද?

    ආදරය ගැන නූල් කිහිපයක්ම වැටිලා තිබුනා කිරියේ.....
    මටත් එ් ආදර කතා වලට නූලක් දාන්න හේතුවක් ගිය ඉරිදා අත්වින්දා...


    ආදරය කීරීමට කෙල්ලෙක් නොසිටියත්
    යෙහෙලියන් අපමණ සිටියත්
    එක් යෙහෙලියක් ලඟ
    මගේ සිත නතර වේ
    මන්ද ඇයමගේ හොඳම යෙහෙලියයි..

    අවුරුදු අටකට පසු
    දුර රටක සිටන් පැමිණ
    ආදරයෙන් වැලඳගත් ඒ සුන්දර මොහොත
    මට සිහිනයක් වගේ...

    කාලය වෙනස් වුනත්
    රූපය වෙනස් වුනත්
    යහළු කම නොවෙනස්ව තිබීම
    මට අරුමයකි... මගේ යෙහෙලිය...

    ඔබ සමඟ කතා කරණ විට
    පෙර මෙන් මිතුරන් සේ නොදැනෙන්නේ මන්ද මට
    ඔබ කතාව නවතා නැත
    මම කතාව නවතා ඇත..
    නමුත් මගේ හදවත කෑගසයි..... සොඳුරිය

    හදවත ගොලු කරගත් මා...
    ඔබ දෙස බලා සිටිනුයේ
    මෙතෙ කල් පැවති මිතු දම බිඳ දමා ගතා නොහැකි නිසාය

    ඔබ නැවත යන බව හැගෙන විට මාහට
    දරාගත නොහැකි හදෙහි විලාපය
    ඉවසන්නෙමි මම
    ලැබෙන සොච්චමින් ඔබව
    සතුටු කිරීමට නොහැකි නිසා

    යනු ප්‍රියේ ඒ රටට
    සිටිනු රජ කුමරියක සේ
    නැවත කිසි දිනක
    ඔබ දැක ගැනීමට නොලැබෙන බව දැනුනත්
    මිතුදම පවතින හෙයින් දුකක් නැත සිතෙහි මගේ.. :)
     
    • Like
    Reactions: Elysium and dmtx

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඔව් බන් ආදරේ කියන්නේ උතුම් පරිත්‍යාගයක්:)
    කොල්ලෝ කෙල්ලන්ට කන්න දීලා ඇඳුම් දීලා අන්තිමට අතින් කෙළං පරිත්‍යාග කරනවා. අපි උන්ට දාගෙන හුකනවා උන්ගේ අතින්ම වියදම් කරන්

     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් බන් ආදරේ කියන්නේ උතුම් පරිත්‍යාගයක්:)
    කොල්ලෝ කෙල්ලන්ට කන්න දීලා ඇඳුම් දීලා අන්තිමට අතින් කෙළං පරිත්‍යාග කරනවා. අපි උන්ට දාගෙන හුකනවා උන්ගේ අතින්ම වියදම් කරන්


    ඔව් බං....!
    :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආදරය කීරීමට කෙල්ලෙක් නොසිටියත්
    යෙහෙලියන් අපමණ සිටියත්

    එක් යෙහෙලියක් ලඟ
    මගේ සිත නතර වේ
    මන්ද ඇයමගේ හොඳම යෙහෙලියයි..

    ගොඩක් උන්ගේ story එක තමයි ඕක :dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආදරය කීරීමට කෙල්ලෙක් නොසිටියත්
    යෙහෙලියන් අපමණ සිටියත්

    එක් යෙහෙලියක් ලඟ
    මගේ සිත නතර වේ
    මන්ද ඇයමගේ හොඳම යෙහෙලියයි..

    ගොඩක් උන්ගේ story එක තමයි ඕක :dull:

    :lol:
    ඇත්ත කතාව