ආදරය විඳීමක් විතරමයි.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Correct Machang :yes: :yes: after a breakup ..Be silent for a moment.This silence heals lots of gaps.And gives time to think.Time is the best recover
    Let her/him be free dts d very best u can do,if she/he wants u,she/he 'll come back
    else She/he makes her/his path and go.Then we have to close the gates and mind our own Life
    that is the LOVE :):)


    thnks machang.

     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    smiley-good-post-sign.gif

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මමත් ආදරයෙන් පැරදුන කොල්ලෙක් මචන්ලා. ඒ ගැන මතක් වෙනකොටත් කියා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා.
    Good Post
    "බලාපොරොත්තුව දෝත දරා බලා හිදිමි ඔබ එනතුරා..."
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පලවෙනි කෙල්ලට කතා ලරපු දවස අපි කාටවත් අමතක වෙන්නෙත් නෑ:rolleyes: අමතක කරන්නත් බෑ. පලවෙනියට ලව් එක කෙල්ලගෙ කටින් අහපු එක අමතක වෙන්නෙත් නෑ. එ වගෙම තමා එහෙම හිටපු කෙල්ල කවදාවත් නොහිතපු දෙයක් කියල ලව් එක රිජෙක්ට් කරපු එකත් කවදාවත් අමතක නෑ:dull:. එයා එදා කියපු දේ හන්ද මට අදටත් වෙන කෙල්ලෙකුට ආදරය කරන්න බෑ:dull:. වෙන කෙල්ලෙක් ගෑන හිතන්නත් බෑ:dull:. පාරෙදි ඈහෑක් ගහපු කෙල්ලෙකුට ටොක් කරන්න බස් එකෙදි මුන දිහා බලනකන්ම ඈගෙ හෙත්තු උන කෙල්ලොත් එක්ක කතා කරන්න අදටත් බෑ:dull:
     

    nidarsha91

    Well-known member
  • පලවෙනි කෙල්ලට කතා ලරපු දවස අපි කාටවත් අමතක වෙන්නෙත් නෑ:rolleyes: අමතක කරන්නත් බෑ. පලවෙනියට ලව් එක කෙල්ලගෙ කටින් අහපු එක අමතක වෙන්නෙත් නෑ. එ වගෙම තමා එහෙම හිටපු කෙල්ල කවදාවත් නොහිතපු දෙයක් කියල ලව් එක රිජෙක්ට් කරපු එකත් කවදාවත් අමතක නෑ:dull:. එයා එදා කියපු දේ හන්ද මට අදටත් වෙන කෙල්ලෙකුට ආදරය කරන්න බෑ:dull:. වෙන කෙල්ලෙක් ගෑන හිතන්නත් බෑ:dull:. පාරෙදි ඈහෑක් ගහපු කෙල්ලෙකුට ටොක් කරන්න බස් එකෙදි මුන දිහා බලනකන්ම ඈගෙ හෙත්තු උන කෙල්ලොත් එක්ක කතා කරන්න අදටත් බෑ:dull:

    ඇත්ත ඒක තමා.................
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඇත්ත මචන් මේ ලෝකේ වැඩියෙන්ම කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන.
    ඒ මචන් ආදරයට වඩා විරහව අපේ හදවත් වලට ගොඩක් දැනෙන නිසා.
    ගොඩක් දේවල් අපේ ළග තියනකොට වැඩිය වටිනාකමක් නැහැ.
    මම ඒකෙන් අදහස් කලේ වටිනාකමක් නැත්තෙම නැහැ කියල නෙමෙයි.
    ආදරයත් අන්න ඒ වගේ.
    ගොඩක් හොද නූළක් යාළුවා.
    රෙප් දෙන්න බැහැලු.