LOLed! and i used to have the same idea! but everything will be changed after it happened man! believe me there's sumthing & it really hurts

LOLed! and i used to have the same idea! but everything will be changed after it happened man! believe me there's sumthing & it really hurts

මගුලක් කතා කරනව![]()
ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන. හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ...![]()

ahenam hama tanama ate pihita thami kiyala thiyenne ai.![]()
අපි එහෙම කියල නෑඇයි දැන් උඹට හදවතක් නැද්ද![]()

ඔය කියන එව්වා මට දන්නෙනේ නෑනෙ 
ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
ඉන්නවා කියලයි.
ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්යය් දේවල් සපයනවා.
එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ අවශ්‍යතාව කේන්ද්ර් කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.

අහ්හ් මල් දර්ශනයත් ඔන්ලයින්තනිකඩපායට වරෙන් මලක් කඩන්න
![]()

හාර්ට් එකක් නැද්ද කොහෙදඔය කියන එව්වා මට දන්නෙනේ නෑනෙ
![]()

නොදකින් විතරක් ... කොල්ලො එක්ක මල් කඩන්නෑ යකෝ මන්
![]()
ඉකේය්ය තොගේ වල් හිත..
කෙල්ලෝ එක්ක මල් කඩන්න බං එන්න කිව්වෙ 
ඔව් ඒක තමයි මන් කලිනුත් කිව්වේ. නූතන ලෝකයේ පවුලෙන් බාහිරින් ඇතිවන ස්ත්‍රි පුරුෂ අතර ආදරය ගොඩක් වෙලාවට ලිංගික ආශාව මත තමයි රදා පවතින්නේ.කල් යාමේදී සුහදත්වය තුලින් වර්ධනය වන මිත්‍ර කම නිසා තමයි ඇලීම ඔස්සේ ආදරය නැමැති සංකල්පය ඇතිවන්නේ. ඉතින් ආදරය කියලා යනු ඇත්තටම පුද්ගල සුහදත්වය සහ දැඩි ස්නේහය මත බැදුනු දෙයක් මිස බාහිර ස්පර්ශයෙන් ලැබෙන් තෘප්තිය ග්‍රහණය කරගැනීම පිණිස තියෙන දෙයක් නොවේ. එම නිසා තමයි මිය ගිය කෙනෙකු පවා අප සිත් තුළ රැදෙන්නේ සදා කල් ,අපි එම කෙනාට සැබෑ ලෙස ආදරය කරා නම්.මේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනව ... අද වෙනකොට ධනවාදී අර්ථ ක්‍රමය යටතේ සමාජ සම්බන්ධතා සෑහෙන දිය වෙලා ගිහිල්ල තියෙනව![]()
ඔව් ඒක තමයි මන් කලිනුත් කිව්වේ. නූතන ලෝකයේ පවුලෙන් බාහිරින් ඇතිවන ස්ත්‍රි පුරුෂ අතර ආදරය ගොඩක් වෙලාවට ලිංගික ආශාව මත තමයි රදා පවතින්නේ.කල් යාමේදී සුහදත්වය තුලින් වර්ධනය වන මිත්‍ර කම නිසා තමයි ඇලීම ඔස්සේ ආදරය නැමැති සංකල්පය ඇතිවන්නේ. ඉතින් ආදරය කියලා යනු ඇත්තටම පුද්ගල සුහදත්වය සහ දැඩි ස්නේහය මත බැදුනු දෙයක් මිස බාහිර ස්පර්ශයෙන් ලැබෙන් තෘප්තිය ග්‍රහණය කරගැනීම පිණිස තියෙන දෙයක් නොවේ. එම නිසා තමයි මිය ගිය කෙනෙකු පවා අප සිත් තුළ රැදෙන්නේ සදා කල් ,අපි එම කෙනාට සැබෑ ලෙස ආදරය කරා නම්.
දැන් ඔය කට්ටිය පවා හෝ ගාලා කෙල්ලෝ හොයන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට තමයි මූලික වශයෙන්.

මමනම් නෑ මචන් . මාව හරියට දන්න ඕන කෙනෙක් දන්නව මම ඔය කෙල්ලෝ ජයතියට කැමතිම නැති එකෙක් කියල .. (එත් ජෝක් / බයිට් කරනවා) ඒ උනාට මච හිටපු එකම ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් මුළු ගෑනු ජාතියම එපා උනා 
අනික මම ඔය ලිංගික අවෂතා පස්සේ එලවන එකෙක් නෙවෙයි.. (ඒ කිව්වේ මම අරව කියල නෙවෙයි හොඳේ
)ඔව් ඒක තමයි මන් කලිනුත් කිව්වේ. නූතන ලෝකයේ පවුලෙන් බාහිරින් ඇතිවන ස්ත්‍රි පුරුෂ අතර ආදරය ගොඩක් වෙලාවට ලිංගික ආශාව මත තමයි රදා පවතින්නේ.කල් යාමේදී සුහදත්වය තුලින් වර්ධනය වන මිත්‍ර කම නිසා තමයි ඇලීම ඔස්සේ ආදරය නැමැති සංකල්පය ඇතිවන්නේ. ඉතින් ආදරය කියලා යනු ඇත්තටම පුද්ගල සුහදත්වය සහ දැඩි ස්නේහය මත බැදුනු දෙයක් මිස බාහිර ස්පර්ශයෙන් ලැබෙන් තෘප්තිය ග්‍රහණය කරගැනීම පිණිස තියෙන දෙයක් නොවේ. එම නිසා තමයි මිය ගිය කෙනෙකු පවා අප සිත් තුළ රැදෙන්නේ සදා කල් ,අපි එම කෙනාට සැබෑ ලෙස ආදරය කරා නම්.
දැන් ඔය කට්ටිය පවා හෝ ගාලා කෙල්ලෝ හොයන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට තමයි මූලික වශයෙන්.

ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ අවශ්‍යතාව කේන්ද්ර් කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.
ඔව් ඒක තමයි මන් කලිනුත් කිව්වේ. නූතන ලෝකයේ පවුලෙන් බාහිරින් ඇතිවන ස්ත්‍රි පුරුෂ අතර ආදරය ගොඩක් වෙලාවට ලිංගික ආශාව මත තමයි රදා පවතින්නේ.කල් යාමේදී සුහදත්වය තුලින් වර්ධනය වන මිත්‍ර කම නිසා තමයි ඇලීම ඔස්සේ ආදරය නැමැති සංකල්පය ඇතිවන්නේ. ඉතින් ආදරය කියලා යනු ඇත්තටම පුද්ගල සුහදත්වය සහ දැඩි ස්නේහය මත බැදුනු දෙයක් මිස බාහිර ස්පර්ශයෙන් ලැබෙන් තෘප්තිය ග්‍රහණය කරගැනීම පිණිස තියෙන දෙයක් නොවේ. එම නිසා තමයි මිය ගිය කෙනෙකු පවා අප සිත් තුළ රැදෙන්නේ සදා කල් ,අපි එම කෙනාට සැබෑ ලෙස ආදරය කරා නම්.
දැන් ඔය කට්ටිය පවා හෝ ගාලා කෙල්ලෝ හොයන්නේ තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට තමයි මූලික වශයෙන්.

♥-Aurora-♥;9739108 said:සාපේක්ශතාව යන සංකල්පය හොඳින් ම පැහැදිලි වෙනව මේකෙ ප්‍රතිචාර කියෙව්වහම!
මං හිතන පැත්තෙන් ගත්තතොත් කියන්න තියෙන්නෙ:
nice thread mate!
රෙප් නම් බෑලු![]()