අමරදේව මාස්ටර් ගායනා කරන අපිව අඬවපු සින්දුවක් තමා. කාගේ ළඟ හරි මේකෙ ටිකක් quality video එකක් තියනවද?
මේ වගේ ලස්සන සින්දු තියනවනම් පහළින් පල කරන්න සැමට ආරාධනා!!!!
මේ වගේ ලස්සන සින්දු තියනවනම් පහළින් පල කරන්න සැමට ආරාධනා!!!!
Kalin thread ekaka mama oka gana kiwwa. කැබතිගොල්ලැව බස් බෝම්බය pipiruna dawase ee news eka madin oya sindhuwa play una radio eke. Maara dukak danuna
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි
මා ප්රිය සොඳුරේ...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි
මා ප්රිය සොඳුරේ...
mekata gahanna love sinduwak nah bung