ආදරය, විරහව, සතුට සහ සින්දු

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    අමරදේව මාස්ටර් ගායනා කරන අපිව අඬවපු සින්දුවක් තමා. කාගේ ළඟ හරි මේකෙ ටිකක් quality video එකක් තියනවද?







    මේ වගේ ලස්සන සින්දු තියනවනම් පහළින් පල කරන්න සැමට ආරාධනා!!!!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...

    ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ...


    අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
    සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මතු දිනයක හමුවෙමු අපි
    මා ප්‍රිය සොඳුරේ...

     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...

    ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ...


    අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
    සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මතු දිනයක හමුවෙමු අපි
    මා ප්‍රිය සොඳුරේ...


    මේ සින්දුවත් ඵක්ක මට ලොකු අතීතයක් තියෙනවා . මට අවුරැදු 20 මගේ පෙම්වතාට 23යි. අපි දෙන්නා දවසක් තරහ වෙලා ඵකම බස් ඵකේ දෙපලක වාඩිවෙලා යද්දි මේ සින්දුව play වුනා. අපි දෙන්නම මේ සින්දුවට පිස්සු වැටිල හිටියෙ.. ඉතිං සින්දුවේ පිහිටෙන් වලිය ඉවර වුනා.. නමුත් අකමැත්තෙන් අපි දෙන්නට වෙන් වෙන්න වුනා.ඒත් අද මම වෙන කෙනෙක්ව විවාහ කරගෙන ලොකූ දරුවො දෙන්නෙක් ගෙ අම්ම. ඵයා විදේශීය කාන්තාවක් ඵක්ක විවාහ වුනා. නමුත් සින්දුවෙ රස ඵමමයි.
    -coppied from a comment
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...
    මං බොලද වියේ බැදි ආලේ
    ඔබ හා ආදරෙන්
    කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
    ඔබ හා ආදරෙන්...

    ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ...


    අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
    සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මතු දිනයක හමුවෙමු අපි
    මා ප්‍රිය සොඳුරේ...




    Sad Oh No GIF by Unscreen
     
    • Haha
    • Sad
    Reactions: NRTG and sahan50

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    Amma Kenek (Mage Iparani Pemwathi) ~ Karunarathna Divulgane

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැති
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී //

    මම්ද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුණාවේ

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා................

    අතරමඟ සුණු විසුණු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුණත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා................