ආදරය විහිලුවක්ද
මේක ගිය සතියේ සිදුවුන සිදුවීමක් . මගේ girl friendගේ එක්ක සම්බන්දෙ පටන්ගෙන දැන් අවුරුදු 6ක් වෙනවා . එයාගේ යාළුවගේ අදර සම්බන්දෙ පටන්ගෙන අවුරුදු 7ක් වෙනවා . පාසල් යන කාලේ ඉදන් තිබුනේ, මමත් ඒ දෙන්න හොදට අදුරනවා . මේ ලගදි අර කොල්ල කතා කරලා කිවුවා දැන් එයාගේ gf වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා කියලා බලාගෙන යද්දී ඇත්ත මමත් හොයලා බැලුවා එයා ගියපු class එකකින් හම්බුන කොල්ලෙක් එක්ක යාළුවෙලා . ඒ නංගි ඒක මගේ gf ටවත් කියලා නෑ . ඒ කොල්ලා මට කතා කරලා කිවුවා අයෙත් යාලු කරලා දෙන්න කියලා .
මටත් වැඩේට ගොඩක් අප්සට් අන්තිමේදී මම මෙහෙම කිවුවා . අර නංගිටයි දැන් යාළුවෙලා ඉන්න කොල්ලටයි දෙන්නටම කතා කරලා කිවුවා දෙන්නා සතුටින් ඉන්න ඔය දෙන්න සිම් එහෙම මාරු කරගන්න අයෙ අපි දෙන්නටවත් පරණ කොල්ලටවත් කතා කරන්න එපා දෙන්නගේ පාඩුවේ සතුටින් ඉන්න කියලා . මගේ යාලුවට කිවුවා උබේ මොකක් හරි වරදක් හින්දනේ ඈත් උනේ කියලා , ඒක හදාගෙන පාඩුවේ ඉදපන් අයෙ එකී පස්සේ යන්න එපා කියලා . මගේ gf ටත් කිවුවා ඔයාගේ යාලුවත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරන්න කියලා , ඊට පස්සේ මම ඒ ප්රශ්නෙන් ඈත් උනා
පසුව ලීවීම - ඔය ප්රශ්නය නිසා මට රුපියල් 2000ක විතර phone card ඉවර උනා , මම පරණ කොල්ලට ඒ කියන්නේ මගේ යාලුවට ඊයේ නිකමට වගේ කතා කරා තත්වේ මොකද බලන්න . මම ඇහුවා දැන් තත්වේ මොකද කියලා . ඒ පාර පොර කිවුවා වැඩිය අවුලක් නෑ , මට තව කෙල්ලෙක් හිටියා ඒක හින්දා එච්චර අවුලක් නෑ කියලා . ඌ මටත් කියනවා උබත් කෝකටත් උබත් ස්ටෑන්ඩ් බයි එකක් හොයාගනින් කෙල්ලෝ විස්වාස කරන්න එපා කියලා . මම හා කිවුවා, එය එසේ නිමාවට පත්විය

<3