මේක දැක්කහම හොදට අභිධර්මය තේරෙන ඕන කෙනෙක්ට හිතෙන්නේ දන්නේ නැතුව පඩි වදන් ටිකක් English වලින් දාල කියල.
attachment is the root cause of suffering = true
ඉස්සරලම කරන්ඩ ඕන සක්කාය දිට්ටිය නැති කරගන්න ඒක. ඒ කියන්නේ මම කියල පුදගලයෙක් නෑ කියල අවභෝද කරන ඒක. දැන් කියන්ඩ එපා බුදුහාමුදුරුවෝ කිව්වේ මම කියල ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියල. මෙතන කිව්වො මම කියල පුද්ගලයෙක් නෑ කියල. තියෙන්නේ ධර්මතා ගොඩක් විතරයි. සත්වයෙක් / පුදගලයෙක් නෑ.
ඔන්න ඔහොමයි ධර්මය පැහැදිලි කරන්නේ. නැතුව පඩි වදන් ටිකක් දැම්මට කියන කෙනාට ත්රෙන්නෙත් නෑ අහන කෙනාට ත්රෙන්නෙත් නෑ. තරහ ගන්ඩ එපා.
තෙරුවන් සරණයි
ithin uba kiyana de hari eka thamai math kivve.man kivve ohoma awabodayak tiyenawanan adare karata tiyena prashne mokadda.uba kiyanne jivitha asawath nethi karagena kelawak assata yanna one kiyalada,natttan mahana wenna one kiyalada niwan dakiina?

