උබට ඕක තේරෙන්න උබත් තාත්ත කෙනෙක් වෙන්න ඕනා. විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර විතාක් ඇතිවෙන බැදීමක් නෙමෙයි. පවුල් පවුල් ගැලපෙන්න ඕඅනා , අරවා මේවා ගොඩයි. මොකද සමජයේ ජීවත් වෙනවානම් සමාජ තලේ අම්මරුවෙන් හරි නඩත්තු කරන්න ඕනා. ඒ දරුවරේ අම්ම ඔයවගේ ප්‍රශ්නයක් ගේ ඉස්සරහට ඇවිල්ල කෑගහල විසදන්න හැදුවානම් එගොල්ලන්ගේ පැටිකිරිය එතනම පේනවනේ.දුප්පත් කමයි/වැදගත් කමයි කියන්නේ දෙකක්. දුප්පත් උනත් වැදගත් දෙමව් පියන්ගේ හැදිච්ච ළමයෙක් බැදපන්. ලව් කරන කාලේ ඒ කෙල්ල තරම් කෙල්ලෙක් වෙන කොහෙවත් පේන්නේ නැහැ. විවාහය ටී.වී වල සුන්දර අරුමෝසම් ඉවෙන්ට් එකක් උනාට සැබෑ ජීවිතේ අරුමෝසම් කුඩු උන/ වගකීම් පැටවුන යතාර්ථයට මූණ දෙන්න වෙන කාල වකවානුවක්. මේකාලේ මොන කෙරුමා උනත් හදිස්සියක් උනාම ගිහින් වැටෙන්නේ දෙමව්පියන්ගේ පාමුල. ඒ නිසා හැදූ වැඩූ දෙමව්පියන්ව වෙන්කරගන්න එපා .

Pawulata pitin yanna epa machan..Thathwa shape karagannna balapanMethanadi thirana ganna oni oyama thamai.mokada man 9 years love karala marry kalae.thama 5 month marry karala.eth ada man duk wenawa ai man meyawa marry kale kiyala.ammala thaththala kiyana hama dema harith na waradith na.thaman thiranaya karanna mokakda karanne kiyala.affair 1k thiyana kale wage nemei ekathana jiwath wena 1.ethakota api akamathi unath ammala thaththala life 1ta enawa.hamadema balance karaganna wenne apitamai. Denna 1 mathe inna oni.ehema bari nam wen wena 1 thamai hoda.mokada affair 1ka thiyenne brakup 1k unath Marrage 1ka thiyenne divorce 1k.edata duk widinne thaman misa wena kauruth nemei.
උබ මොකක් නිසාද බන් දැන් දුක් වෙන්නෙ..
මචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..
තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.
ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.

Methanadi thirana ganna oni oyama thamai.mokada man 9 years love karala marry kalae.thama 5 month marry karala.eth ada man duk wenawa ai man meyawa marry kale kiyala.ammala thaththala kiyana hama dema harith na waradith na.thaman thiranaya karanna mokakda karanne kiyala.affair 1k thiyana kale wage nemei ekathana jiwath wena 1.ethakota api akamathi unath ammala thaththala life 1ta enawa.hamadema balance karaganna wenne apitamai. Denna 1 mathe inna oni.ehema bari nam wen wena 1 thamai hoda.mokada affair 1ka thiyenne brakup 1k unath Marrage 1ka thiyenne divorce 1k.edata duk widinne thaman misa wena kauruth nemei.

marry karannath epa una ban......
මචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..
තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.
ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.
okkoma ube comment agree nati unata meka thama hodama deමචන් බැඳපන්. උබේ මතේම හිටපන් ඉදල බැන්දපන්.. උබට හම්බෙන ඊලග කෙල්ල කරුමයක් උනොත් කොහොමද.. කාවත් කියන්න බෑනෙ තාත්ත ගේන කෙල්ල හොදම එකී කියල. ඒ නිසා දන්න යකීව බැඳපන් නොදන්න දෙවියන්ට වඩා..
තාත්ත යන්න කියනව නම් පලයන්. ගිහින් තනියෙන් පටන් ගනින්. හැබැයි උබට ඉතුරු වෙන්නෙ රෙදි පොට්ටනියයි ගැණියි. ඔය දෙකෙන් ගේම ගහපන්. උබට දේපලක් තාත්තගෙන් ලැබෙන එකකුත් නෑ. පස්සෙ පස්සෙ ඔය වලි අත ඇරිල යනව. ළමයෙක් දෙන්නෙක් හම්බුනාව.. ඒත් උබේ වගේ තාත්තල එහෙම ලේසියෙන් නැමෙන්නෙ නෑනෙ.. පස්සෙ කාලෙක් උනත් එහෙම ලේසියෙන් නැති උනත් ටික ටික හරි වෙනස් වෙනව.
ගෑණිගෙ අම්ම බැනපු එක සාධාරණයි කවුරු මොනා කිව්වත්. යකෝ මට කොච්චර බැනල තියෙනවද.. කුනුහරපෙනුත් අම්මල බැනල තියෙනව. එහෙව් අම්මලම පස්සෙ අනේ පුටා කියන්නේ.. ඒ වෙලාවෙ ආවේගෙට කරන කියන ඒව උබ හිතේ තියන් මිනිස්සු ජජ් කරන්න එපා.
මේකයි..උඹ දැනෙන්න දියං..ඉස්සර එයත් එකක තිබුන ජීවිතේ දැන් උඹට නෑ කියල..සතුටක් නෑ කියල..
ලොකු වෙනසක් ගෙදරට පෙන්නපං....
එයා උඹේ ජීවිතේ ඉන්නොකට උඹේ තිබුන හොද දේවල් දැන් නෑ වගෙ...
එහෙම උනොත් පොඩි චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි

Main reason 1 eyage amma api atharata ena 1.mona deyakadi unath eya api atharata enawa.eyata 1 nawaththanna oni kamak na.eyata hakiyawak na thamunge ammata 1 therum karala denna..eka dawasak eya asaneepa una.oluwe kakkumak.eyage amma mettayak dagena ape room 1e nidi.eyata baha ammata 1ta epa kiyanna.amma kenek widihata thamange daruwa gana adarayak kakkumak thiyenawa unath after tha marriage e gana ita wada hithanna oni.