මම ඉතා තදින් පිළිගන්නා, අත්විද ඇති සත්‍යයක් පවසන්න හිතුනා. එනම් අපට ඇත්තම ආදරය දැකිය හැක්කේ විවාහයෙන් පසුව යන්නයි.
ඊට පෙර බොහෝවිට ඇත්තෙ අනෙකාගෙ හිත දිනා ගැනීමට කරන, සමහරවිට බොරු, මවා පෑම් විතරයි. වර්ථමානයේ එම තත්ත්වය මාධ්‍යය වල බලපෑමෙන් සමාජයට අහිතකර මට්ටමකට ලඟාවෙලා තියෙනවා.ඒකයි දැන් දැන් ආදරය සහ රැවටීම එක ලඟින් යන වචන දෙකක් බවට පත්ව ඇත්තෙ.
එවන් රැවටීමක අවසන සිදුවන විවාහ ජීවිතය අපායක්. නමුත් සිතෙහ් සිත හදුනාගෙන වන විවාහය දිව්‍ය විමනක්. බලන්න අපේ අම්මලා තාත්තලා. ඔවුන් විවාහ වී වසර විසි ගණනක්. ඔවුන් එකිනකාට තවමත් ආදරෙයි. එකිනෙකා ගැන හොයාබලනවා. මොනවා බලාපොරොත්තුවෙන්ද.. හුදෙක්ම ආදරය පමණයි.
ජීවි පැවැත්මට විවාහය අවශ්‍යයම නැහැ. විවාහය යනු ඉතා මෑත කාලයේ ඇති වූ දෙයක්. ඊට කලිනුත් ජීවි අඛණ්ඩතාව තිබුනා.
එම නිසා සැබෑ හදුනාගැනීම මත සිදුවන විවාහය සුන්දර හෝ උගුලක් නොවේ...