ආදරය සහ ප්‍රේමය අතර වෙනස මොකක්ද?

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ආදරයට අකුරු හතරයි, ප්‍රේමයට තුනයි :baffled:
    ඉන් එහාට දෙයක් නැද්ද? :unsure:
    අසල්වැසියාට කරනේ ආදරය නෙවෙයි. ඒකට ප්‍රේමය කියන්නේ
    ඒ ක්‍රිස්තියානි ආගම අනුවද? මම කොහේ හරි කියවල තියනව වගේ මතකයි ප්‍රේමයට ශෘංගාරය නෑ වගේ එකක්. එතකොට ආදරය කියන්නේ gf-bf, husband-wife අතරේ තියන දේද? දරුවන්ට?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    ඔච්චර ලබ්බක් හිතන්න ඕනේ නැහැ . හුකන්න ඕනෙනම් එක්කෝ රවට්ටලා හුකපන් , නැත්තන් බැඳලා හුකපන් , ඔය මොන ක්රමේදී හරි ඇයි ඔයා මාත් එක්ක ඉන්නේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ආදරේ නිසා හරි ප්‍රේමය නිසා හරි කියලා ශේප් වෙයන් . ප්‍රශ්නේ ඉවරයි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොන්දේසි විරහිත ස්නේහය ආදරය ... අම්ම ගාව තියෙන්නෙ ❤
    කොන්දේසි සහිත ස්නේහය ප්‍රේමය ... කොල්ලො කෙල්ලො අතර ❤️

    ehema kiynn baha, hama ammalama eka wage naha, lamaiwa marana unut innwa ipdunata passe

    kollo kello, kollo kollo, kello kello atharath oya uba kiwwa wge kondesi wirahitha love tyenne puluwn kalathurakin
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63

    මේකේ නිවේදකයා පළවෙනි ප්‍රශ්නෙදි කියනවා, ප්‍රේමය ආදරයෙන් එහාට ගිය සියුම් මනෝරම්‍ය දෙයක් කියලා. ඒත් ආපු කෙනා ඒ වෙනස පැහැදිලි කරන්නේ නැහැ. එයා අදහස් දක්වන්නේ ඒ දෙකම එකක් විදියට වගේ නේද... ආදරය/ ප්‍රේමය සහ රාගය අතර වෙනස නම් හොඳට පැහැදිලි කරනවා.
     
    • Like
    Reactions: Nidarshana_k