ඉන් එහාට දෙයක් නැද්ද?ආදරයට අකුරු හතරයි, ප්‍රේමයට තුනයි![]()
ඒ ක්‍රිස්තියානි ආගම අනුවද? මම කොහේ හරි කියවල තියනව වගේ මතකයි ප්‍රේමයට ශෘංගාරය නෑ වගේ එකක්. එතකොට ආදරය කියන්නේ gf-bf, husband-wife අතරේ තියන දේද? දරුවන්ට?අසල්වැසියාට කරනේ ආදරය නෙවෙයි. ඒකට ප්‍රේමය කියන්නේ
@Fiona Dabare උත්තර දිපම් මෙව්වට
කොන්දේසි විරහිත ස්නේහය ආදරය ... අම්ම ගාව තියෙන්නෙ ❤
කොන්දේසි සහිත ස්නේහය ප්‍රේමය ... කොල්ලො කෙල්ලො අතර![]()
ehema kiynn baha, hama ammalama eka wage naha, lamaiwa marana unut innwa ipdunata passe
kollo kello, kollo kollo, kello kello atharath oya uba kiwwa wge kondesi wirahitha love tyenne puluwn kalathurakin![]()