ආදරය සහ ප්‍රේමය අතර වෙනස මොකක්ද?

මේකේ නිවේදකයා පළවෙනි ප්‍රශ්නෙදි කියනවා, ප්‍රේමය ආදරයෙන් එහාට ගිය සියුම් මනෝරම්‍ය දෙයක් කියලා. ඒත් ආපු කෙනා ඒ වෙනස පැහැදිලි කරන්නේ නැහැ. එයා අදහස් දක්වන්නේ ඒ දෙකම එකක් විදියට වගේ නේද... ආදරය/ ප්‍රේමය සහ රාගය අතර වෙනස නම් හොඳට පැහැදිලි කරනවා.
මම ඕක බැලුවෙ නම් නැහැ. අනේ මන්දා. මම දන්නෑ. :sorry:
 
  • Like
Reactions: SiEHRA

AnuradhaRa

Well-known member
  • වෙනස මොකක්ද කියලා අහන්නේ
    ඕක සමාන කමක්නෙ :eek:
    ඒක නෙ බං
    ගොං ප්‍රශ්නයක්

    පියා සහ තාත්තාගෙ වෙනස මොකක්ද කියල ඇහුව වගේ

    එකිනෙකාට ප්‍රේම කරන්න කියල බයිබලේ තියෙනව 😅 ඔය විදියට පාරෙ යන කෙල්ලන්ටත් ප්‍රේම කරන්න යයි මුං

    ආලය කියන වචනෙ පාවිච්චි කලානං හරි
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    කොන්දේසි විරහිත ස්නේහය ආදරය ... අම්ම ගාව තියෙන්නෙ ❤
    කොන්දේසි සහිත ස්නේහය ප්‍රේමය ... කොල්ලො කෙල්ලො අතර ❤️
    අම්මල ගාව කොහෙද මචං කොන්දේසි විරහිත ආදරයක්? අනික් ඒවා එක්ක බැලුවහම අඩුයි වගෙ පේනව, ඒත් එකටත් කොන්දේසි තියෙනව හොඳට හිතල බලපන්.
     
    • Like
    Reactions: CohenLenstra

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    meya grill kenek ( lu ) :D

    controlling-laugh-laughing.gif
     
    • Haha
    Reactions: SiEHRA

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය අමුතු ප්‍රේමයක් කරන්න යන අය තමා අන්තිමට ගූ කන සයිස් එකට එන්නෙ 😅 ලව් එක වැඩි හින්ද
    ප්‍රේමය ආත්මාර්ථකාමී නෑ ඒ නිසා කෙනෙක්ව ලබා ගන්න ඕනි කියලා ආසාවක් නෑ. ඒ කෙනාගෙ සතුට යහපත තමයි දකින්න අහන්න ආස. මල් ගහකට පොහොර වතුර දාලා මල් හැදෙනවා බලන් සතුටු වෙන එක ප්‍රේමය. මල් කඩාගෙන ඒක තමන්ගෙ වැඩකට පාවිච්චි කරන එක ආදරය.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ප්‍රේමය ආත්මාර්ථකාමී නෑ ඒ නිසා කෙනෙක්ව ලබා ගන්න ඕනි කියලා ආසාවක් නෑ. ඒ කෙනාගෙ සතුට යහපත තමයි දකින්න අහන්න ආස. මල් ගහකට පොහොර වතුර දාලා මල් හැදෙනවා බලන් සතුටු වෙන එක ප්‍රේමය. මල් කඩාගෙන ඒක තමන්ගෙ වැඩකට පාවිච්චි කරන එක ආදරය.
    ඒ කෙනාගෙ සතුට යහපත දකින්න අහන්න ආස කවුද? සතුටු වෙන්නෙ කා වෙනුවෙන්ද? 🤔
     
    • Like
    Reactions: SiEHRA

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kawuru hari gon wesawak fake ekak open karan gon athal denawa, ubalath ubalage gonkama pennanawa.
    habai kathawanama hena porawal wage
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    kawuru hari gon wesawak fake ekak open karan gon athal denawa, ubalath ubalage gonkama pennanawa.
    habai kathawanama hena porawal wage
    මේකෙ ගොඩක් එකවුන්ට් ෆේක් නෙ මචං. එහෙමත් එකෙක්නෙ තමුන්ගෙ ඇත්ත නම දාගෙන ඉන්නෙ (ඒවත් ඇත්තද දන්නෙ නෑ) 🤷‍♂️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකෙ ගොඩක් එකවුන්ට් ෆේක් නෙ මචං. එහෙමත් එකෙක්නෙ තමුන්ගෙ ඇත්ත නම දාගෙන ඉන්නෙ (ඒවත් ඇත්තද දන්නෙ නෑ) 🤷‍♂️

    meke fake kiyana eke theruma uba dananwada??
    account ekak thiyeddi thawa account ekak hadagena ekenuth ena eka thamai fake kiyanne.
     
    • Like
    Reactions: nuwan9999