මම ඕක බැලුවෙ නම් නැහැ. අනේ මන්දා. මම දන්නෑ.මේකේ නිවේදකයා පළවෙනි ප්‍රශ්නෙදි කියනවා, ප්‍රේමය ආදරයෙන් එහාට ගිය සියුම් මනෝරම්‍ය දෙයක් කියලා. ඒත් ආපු කෙනා ඒ වෙනස පැහැදිලි කරන්නේ නැහැ. එයා අදහස් දක්වන්නේ ඒ දෙකම එකක් විදියට වගේ නේද... ආදරය/ ප්‍රේමය සහ රාගය අතර වෙනස නම් හොඳට පැහැදිලි කරනවා.

