ආදරය සහ මානසික රෝග

Feb 22, 2019
16
12
3
ආදරය සහ මානසික රෝග

මේ කතාව ලියන මට අවුරුදු 30ක් වෙනවා. මම අවුරුදු 20දී ගැණු ළමයෙක් එක්ක යාලු වෙනවා. අපේ සම්බන්දෙට එයාලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ. දරුණුවටම බාධා ආවා. ඒත් අපි නතර කරේ නෑ. මම එයා කැම්පස් යවලා සම්පූර්ණ වියදම් කරලා ඉගැන්නුවා. ඒ අතරේ ගෙදර බලපෑම් නිසා මගේ ගර්ල්ට ඩිප්‍රෙෂන් හැදෙනවා දරුණු විදිහටම. ඒ නිසා එයාලගෙ ගෙදරින් කැමති වෙනවා. බේත් ගන්න ගියාම ඩොක්ටර් කිව්ව මේක ටික කාලෙකින් ඇරිලා යයි කියලා..
දහසක් බාධක මැද එයා අපි කසාද බැන්දා.
ඊට ටික දවසකට පස්සෙයි මම දැනගත්තේ මගේ ගර්ල්ගේ තාත්තාගෙ පරම්පරාවේ ගොඩක් අයට මේ මානසික රෝගය තියෙනවා කියලා. ඒ අය මගෙන් මේක හංගලා මට කැමති වෙලා මට කසාදෙ කරලා දීලා තියෙන්නෙ.
දැන් මාසයක් හිටියොත් ආයෙත් සතියක් එයා ලෙඩ, ඩොක්ටර්ස්ලා කියනවා පරම්පරාවේ ඡුාන ප‍්‍රශ්නයක්ලු එයාට. සමහර වෙලාවට බලාගත්තු අත බලන් ඉන්නවා, ?ට නින්ද යන්නෑ. බෙහෙත් බොනවා දිගටම, ඒත් ෆුල් කන්ට්‍රෝල් වෙන්නෑ දිගටම. හිටපු ගමන් මතුවෙනවා.

අපි වෙනම ගෙදරක ඉන්නේ මගේ අම්මා දන්නෑ මේවා දැනගත්තොත් පපුව පැලෙයි. මේවා දරාගෙන මට රස්සාව කරන්නත් පට්ටම ගේමක් දෙන්න වෙනවා.
කර්මය කියන්නෙ මේකට......
අපි අහලා තියෙන ගොඩක් ආදර කතා මුලදී දුක් විඳලා පස්සේ ජයග‍්‍රහණය කරලා අන්තිමේ හොඳින් සතුටින් ජීවත්වෙනවා.
ඒත් මුලු ජීවිතේම මෙහෙම විඳවන මම වගේ එවුනුත් ජීවත් වෙනවා...
ඒකට කියන්නෙ කරුමේ කියලා... බුදු දහම සත්‍යයි. මම විඳවන්නේ කරුමයයි.

මොනවා කරන්නද මම මේ ආත්මෙම දැන දැන විඳනවා.....
කරන්නට දෙයක් නැත.....

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo

    bump :oo:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මානසික රොගවලට ජානමය සම්බන්දයක් තියෙනවා ඇත්ත. ඔනෙම දෙයක් හොයලා බලන්න ඔනි කියන්නෙ එකයි.සමහර පරම්පරාවල හැමොටම නෑ සමහරුන්ට තියෙනවා කොහොම කාට එනවද කියන්න දන් නෑ. බෙහෙත් බොන්න වෙනවා control වෙන්න නැත්තන් සිහි කල්පනාව නැතිවෙනවා :(:(:(:(
     
    • Sad
    Reactions: Ragna_SL

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ කතාව ලියන මට අවුරුදු 30ක් වෙනවා. මම අවුරුදු 20දී ගැණු ළමයෙක් එක්ක යාලු වෙනවා. අපේ සම්බන්දෙට එයාලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ. දරුණුවටම බාධා ආවා. ඒත් අපි නතර කරේ නෑ. මම එයා කැම්පස් යවලා සම්පූර්ණ වියදම් කරලා ඉගැන්නුවා. ඒ අතරේ ගෙදර බලපෑම් නිසා මගේ ගර්ල්ට ඩිප්‍රෙෂන් හැදෙනවා දරුණු විදිහටම. ඒ නිසා එයාලගෙ ගෙදරින් කැමති වෙනවා. බේත් ගන්න ගියාම ඩොක්ටර් කිව්ව මේක ටික කාලෙකින් ඇරිලා යයි කියලා..
    දහසක් බාධක මැද එයා අපි කසාද බැන්දා.
    ඊට ටික දවසකට පස්සෙයි මම දැනගත්තේ මගේ ගර්ල්ගේ තාත්තාගෙ පරම්පරාවේ ගොඩක් අයට මේ මානසික රෝගය තියෙනවා කියලා. ඒ අය මගෙන් මේක හංගලා මට කැමති වෙලා මට කසාදෙ කරලා දීලා තියෙන්නෙ.
    දැන් මාසයක් හිටියොත් ආයෙත් සතියක් එයා ලෙඩ, ඩොක්ටර්ස්ලා කියනවා පරම්පරාවේ ඡුාන ප‍්‍රශ්නයක්ලු එයාට. සමහර වෙලාවට බලාගත්තු අත බලන් ඉන්නවා, ?ට නින්ද යන්නෑ. බෙහෙත් බොනවා දිගටම, ඒත් ෆුල් කන්ට්‍රෝල් වෙන්නෑ දිගටම. හිටපු ගමන් මතුවෙනවා.

    අපි වෙනම ගෙදරක ඉන්නේ මගේ අම්මා දන්නෑ මේවා දැනගත්තොත් පපුව පැලෙයි. මේවා දරාගෙන මට රස්සාව කරන්නත් පට්ටම ගේමක් දෙන්න වෙනවා.
    කර්මය කියන්නෙ මේකට......
    අපි අහලා තියෙන ගොඩක් ආදර කතා මුලදී දුක් විඳලා පස්සේ ජයග‍්‍රහණය කරලා අන්තිමේ හොඳින් සතුටින් ජීවත්වෙනවා.
    ඒත් මුලු ජීවිතේම මෙහෙම විඳවන මම වගේ එවුනුත් ජීවත් වෙනවා...
    ඒකට කියන්නෙ කරුමේ කියලා... බුදු දහම සත්‍යයි. මම විඳවන්නේ කරුමයයි.

    මොනවා කරන්නද මම මේ ආත්මෙම දැන දැන විඳනවා.....
    කරන්නට දෙයක් නැත.....

    your story is not adding up... try to be more creative next time
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    උබට ඔය වගේ වෙලාවක තනියම දරා ගන්න බෑ නම් හොඳම දේ මේ සිද්ධිය උබේ හොඳම යාළුවෙක්ට හරි අම්මට හරි කියන්න. එයා උදව් කරයි. කෙල්ලට වෙනසක් කරන්න එපා එයාට හොඳ වෙයි උබ එයාට හොඳ විදියට සැලකුවොත්. :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    your story is not adding up... try to be more creative next time

    මෙහෙම දෙයක් ගැන බොරුවක් කියන්නෙ ඇයි බන්. මම නම් හිතන්නෙ ඇත්ත වෙන්න ඇති. අළුතෙන් එකවුන්ට් එකක් හදල දාන පළවෙනිම පෝස්ට් එක. කොච්චර හිතේ දුකක් ඇත්ද. කොච්චර පීඩනයකින් ඇත්ද. මම කිව්වෙ ඌට සිද්ධිය අම්මට කියන්න කියල. නැත්තම් හොඳම දේ හොඳම යාළුවෙක්ට කියන එකයි. :nerd:
     
    බොරුවක් නෙවෙයි බං..
    මේක මම කියලා තියෙන්නෙ මගෙන් හංගපු එක පරම්පරාවේ ලෙඩ ගැන.
    මුලදි අකමතිවෙලා, පස්සෙ කැමති වුනේ පරම්පරාවේ ලෙඩ මතුවුනු නිසා.
     
    Feb 22, 2019
    16
    12
    3
    your story is not adding up... try to be more creative next time
    බොරුවක් නෙවෙයි බං..
    මේක මම කියලා තියෙන්නෙ මගෙන් හංගපු එක පරම්පරාවේ ලෙඩ ගැන.
    මුලදි අකමතිවෙලා, පස්සෙ කැමති වුනේ පරම්පරාවේ ලෙඩ මතුවුනු නිසා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    බොරුවක් නෙවෙයි බං..
    මේක මම කියලා තියෙන්නෙ මගෙන් හංගපු එක පරම්පරාවේ ලෙඩ ගැන.
    මුලදි අකමතිවෙලා, පස්සෙ කැමති වුනේ පරම්පරාවේ ලෙඩ මතුවුනු නිසා.

    හා උබ දැන් කාටද කියල තියෙන්නෙ ? දැනුත් කෙල්ලට සනීප නැද්ද ? උබට විශ්වාස කරන්න පුළුවන් හොඳ යාළුවො ඉන්නවද ? අම්මට කියන්න කලින් යාළුවෙක්ට කියන්න. :oo:
     
    Feb 22, 2019
    16
    12
    3
    හා උබ දැන් කාටද කියල තියෙන්නෙ ? දැනුත් කෙල්ලට සනීප නැද්ද ? උබට විශ්වාස කරන්න පුළුවන් හොඳ යාළුවො ඉන්නවද ? අම්මට කියන්න කලින් යාළුවෙක්ට කියන්න. :oo:

    යාලුවො දන්නවා උන් කියලා මොනව කරන්නද , අම්මට දරාගන්න බෑ තාත්තත් ඇවිදින්න බැරුව ඉන්නෙ ලෙඩවෙලා. ඒ නිසා අම්මට කිව්වෙ නෑ
     
    Feb 22, 2019
    16
    12
    3
    මම දන්නවා බං මට තව වැඩිකල් ජීවත් වෙන්න බැරි වෙයි, මේ පීඩනය කොහෙන් හරි පිට වෙලා යයි බේ‍්‍රන් ස්ට්‍රෝක් එකකින් හරි. තව අවුරුදු 40ක් ගියත් මේක හරියන එකක් නෑ...
     
    • Sad
    Reactions: Ragna_SL

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ..........................................................................

    අපි අහලා තියෙන ගොඩක් ආදර කතා මුලදී දුක් විඳලා පස්සේ ජයග‍්‍රහණය කරලා අන්තිමේ හොඳින් සතුටින් ජීවත්වෙනවා.
    ...................

    කව්ද කිව්වේ? :rofl:
    ඒ අපිට පේන හැටි. හැංඟිලා ඇතුලේ තියන ඇත්ත කතාව ගොඩක් තිත්තයි. :dull:

    .......................................
    ඒත් මුලු ජීවිතේම මෙහෙම විඳවන මම වගේ එවුනුත් ජීවත් වෙනවා...
    ඒකට කියන්නෙ කරුමේ කියලා... බුදු දහම සත්‍යයි. මම විඳවන්නේ කරුමයයි.

    මොනවා කරන්නද මම මේ ආත්මෙම දැන දැන විඳනවා.....
    කරන්නට දෙයක් නැත.....

    දැන් විඳවනවා නම් ඒ විඳවීමට හේතුවන කර්ම කරලා තියෙන්නේ තමාම, මේ ජීවිතේම නෙවෙයිද? :rolleyes:

    කවුරුවත් කියන පළියට බුද්ධාගම "අදහන්න" යන්න එපා,
    "කරන්නට දෙයක් නැත....." කියලා ඇඟබේරගන්න බෑ වගකීමක් ගත්තා නම්, කසාද බැන්ඳා නම්.
    කරන්න දෙයක් තියනවා. :yes:

    මම දන්නවා බං මට තව වැඩිකල් ජීවත් වෙන්න බැරි වෙයි, මේ පීඩනය කොහෙන් හරි පිට වෙලා යයි බේ‍්‍රන් ස්ට්‍රෝක් එකකින් හරි. තව අවුරුදු 40ක් ගියත් මේක හරියන එකක් නෑ...

    අතීතය වෙනස් කරන්න බැරිවුනාට දැන් තියන තත්ත්වයත් එක්ක ඉස්සරහට යන්න ක්‍රමයක් හොයාගන්න වෙන්නේ තමුන්ටමයි.
    ඔය කෙල්ල බැන්ඳ මොහොතේ ඉඳන් ඒ වගකීම තියනවා.
    ඒ වගකීම බාරගත්තා නම්, දැන් ඔහොම හිතන්න ඔට්ටු නෑ.

    ඒ නිසා මෙහෙම අඬන්නේ නැතිව "කරුමය" කියලා "විඳවන්නම ඕනේමයි" කියලා හිතන්නේ නැතිව
    ඉස්සරහට කරන්න තියන හොඳම දේ හොයාගන්න.
    ඒකට බුදුදහමත් උදව්වක් කරගන්න. :)

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    dan ithin karanna deyak nane.kella atha arinna bane ubama balen kara gahagena.oya dewal daragena anagathayata hari heti muna denna thiyenne.