ආදරය සහ මානසික රෝග

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    කව්ද කිව්වේ? :rofl:
    ඒ අපිට පේන හැටි. හැංඟිලා ඇතුලේ තියන ඇත්ත කතාව ගොඩක් තිත්තයි. :dull:

    දැන් විඳවනවා නම් ඒ විඳවීමට හේතුවන කර්ම කරලා තියෙන්නේ තමාම, මේ ජීවිතේම නෙවෙයිද? :rolleyes:

    කවුරුවත් කියන පළියට බුද්ධාගම "අදහන්න" යන්න එපා,
    "කරන්නට දෙයක් නැත....." කියලා ඇඟබේරගන්න බෑ වගකීමක් ගත්තා නම්, කසාද බැන්ඳා නම්.
    කරන්න දෙයක් තියනවා. :yes:

    අතීතය වෙනස් කරන්න බැරිවුනාට දැන් තියන තත්ත්වයත් එක්ක ඉස්සරහට යන්න ක්‍රමයක් හොයාගන්න වෙන්නේ තමුන්ටමයි.
    ඔය කෙල්ල බැන්ඳ මොහොතේ ඉඳන් ඒ වගකීම තියනවා.
    ඒ වගකීම බාරගත්තා නම්, දැන් ඔහොම හිතන්න ඔට්ටු නෑ.

    ඒ නිසා මෙහෙම අඬන්නේ නැතිව "කරුමය" කියලා "විඳවන්නම ඕනේමයි" කියලා හිතන්නේ නැතිව
    ඉස්සරහට කරන්න තියන හොඳම දේ හොයාගන්න.
    ඒකට බුදුදහමත් උදව්වක් කරගන්න. :)

    :yes::yes::yes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    ...
     
    kingdewi

    Well-known member
  • මචන් වයිෆ් ව ආදරෙන් බලාගනින් ! මානසික රෝග වලට ඕන ආදරය අවධානය සහ නිවැරදිව බෙහෙත් . හරියට ක්ලිනික් එක්ක පලයන් .රෝගය අඩු වැඩි වෙන හැටි පොතක සටහන් කරලා තියාගනින් දින වකවානු එක්කම .රෝගය සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ,උදව්වක් ඕන නම් PM කරහන්