මං ආදරෙයි ඈට
ඈ ආදරේ නැල්ලු මට
ඈ ආදරෙලු ඌට
දානව මම ඕකව ජාඩිය
ඒත් එපාලු මාව ඈට
කරන්ට හිතයි ඈවත් සලාදය
එහෙනම් ඉතින් මට පාන්ද
ගහගනින් බම්බුව
සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවිණ


)he heheh hee...![]()

hikz

thnx mekamada oyatath uneMata wechchaa eka umba kohamada danne?
Nice bro. Mama meka ekkenkta sms karata kamak na neda?
no problem 
sthuthyiහි...හි... හොඳයි හොඳයි...

sthuthyi mithrayaනියමයි...
මන් ආස මේ වගේ අමුතුම කවි වලට..
කොහොම හරි දැන් අපේ එලකිරි කවි පිටුව ආයෙත් උඩට එනව වගේ...
සුබ පැතුම්..
දිගටම ලියමු...
(සලාදෙකුත් හදමු)
salade danna eya paw ne monawa unath 

බොහොම ස්තූතීශා...
නියමයි ලස්සනට වචන එකතු කරලා.දිගටම ලියමු.![]()

sthuthyiheheeee, nidahas areka lassana nirmanayak.

henagahanna wage wadak ne eyata unehaffa henagahanna waghe liyala tyenne hehe![]()

thanksrecipe ekak wage
ela.
