ආදරය සහ වෛරය

Mystery

Member
Jul 31, 2010
382
62
0
love-hate-baby.jpg


මං ආදරෙයි ඈට
ඈ ආදරේ නැල්ලු මට
ඈ ආදරෙලු ඌට
දානව මම ඕකව ජාඩිය

ඒත් එපාලු මාව ඈට
කරන්ට හිතයි ඈවත් සලාදය
එහෙනම් ඉතින් මට පාන්ද
ගහගනින් බම්බුව



සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවිණ :lol:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නියමයි...
මන් ආස මේ වගේ අමුතුම කවි වලට..
කොහොම හරි දැන් අපේ එලකිරි කවි පි‍ටුව ආයෙත් උඩට එනව වගේ...
සුබ පැතුම්..
දිගටම ලියමු...
(සලාදෙකුත් හදමු :P)
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
හි...හි... හොඳයි හොඳයි...
sthuthyi :)

නියමයි...
මන් ආස මේ වගේ අමුතුම කවි වලට..
කොහොම හරි දැන් අපේ එලකිරි කවි පි‍ටුව ආයෙත් උඩට එනව වගේ...
සුබ පැතුම්..
දිගටම ලියමු...
(සලාදෙකුත් හදමු :P)
sthuthyi mithraya :) salade danna eya paw ne monawa unath :P

;)
 

Mystery

Member
Jul 31, 2010
382
62
0