ආදරය(LOVE)

RX_1

Member
Jun 12, 2011
225
5
0
y ?
:)

කොච්චර ඒ ගැන කතා කලත් එපා වෙන් නැති සබ්ජෙක්ට් එකක් නේ ...:dull:
ඉතින් ඔයාල මේ ගැන මොකද හිතන්නේ ?:rolleyes:

:love:කියන්නේ පිස්සු සංකල්ප ගොඩක් ද ?
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    adaraya kiyanne godak sundara deyak machan
    habai eke sundara karaganna puluwan apitamai
    e wagema apita labena kella/kolla anuwa adaraya wiwidakara wenna puluwan
    mamath awurudu 2 hamarak bokken love kala,life eke godak dewal passata damma
    dan itin no love
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදරය කියන්නේ හදවතින් අත්විදලා හිතින් කල්පනා කරලා මොලේ යුස් කරලා ගහන්න ඕන ගේම් එකක්.

    මේකේදි අපිට ආදරය අපිට ලැබිමත් අපි එය වෙන කෙනෙකුට පරිත්‍යාග කිරිමත් අපිට ආදරය නැති වීම වගේ දේවල් වලට ෆේස් කරන්න වෙනවා.

    ආදරයේදි සමහර විට සතුට අපේ මිතුරා වෙනවා තව වෙලාවකට දුක අපේ මිතුරා වෙනවා.
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    හිතෙන දේ කියපන් මෙතන බොරුව දාන්නේ නැතුව.



    lol if you know what sort of a problem that im having cuz of that thing 'LOVE' you wudn't ever say love is fun or a cool thing or somekind of awesome thing bla bla and don't ask whats the problem cuz nobody cnt help it...
     

    RX_1

    Member
    Jun 12, 2011
    225
    5
    0
    y ?


    Bad-Smell-highres.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lol if you know what sort of a problem that im having cuz of that thing 'LOVE' you wudn't ever say love is fun or a cool thing or somekind of awesome thing bla bla and don't ask whats the problem cuz nobody cnt help it...

    වෙච්ච සීන් එක පුද්ගලිකව හරි කියහන්.මමත් ආදරේ නිසා ගොඩක් දුක් විදලා තියනවා.