ආදරය

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මොකද වැටෙන හැම සුසුම් පොදක් ගානෙම..
මට ඔයාව මතක් වෙන නිසා..
කියන්න තව තවත්..
මට ආදරෙයි කියලා..
නුඹේ ආදරය නැතිව..
මට හුස්ම ගන්නත් අමාරු නිසා..
ඉඩ දෙන්න මට යන්න..
ඔබට කලින් මේ ලොවෙන්..
නුඹ නැතිව මම..
ජීවත් වෙන්න දන්නේ නැති නිසා..
ඉන්න මං ලග නිරතුරුවම..
නුඹ මගේ ජීවිතයම නිසා...
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    smileyvault-cute-big-smiley-animated-013.gif
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :love: මම එයාගේ,................................... ලැජ්ජයි බං,..
    :oo: එයාගෙංම අහපං,.. උඹ ඉතින් පවුලෙනේ,..
    :eek: ඒක නෙමෙයි,.. උඹ එයාගේ මල්ලිද?

    පවුලේ තමයි....... උඹ ඔය කොයි මල්ලි ගැනද අහන්නේ:oo:
     
    පවුලේ තමයි....... උඹ ඔය කොයි මල්ලි ගැනද අහන්නේ:oo:

    :rolleyes: හංසි මට ටිකක් උඹ ගැන කියල තියනවා,..
    :dull: වැඩිය උඹ ගැන කතා කරන්න කැමති නැති නිසා, මම අහුවේ නෑ,..
    :P කවදද උඹේ ටිකට් කැපුවේ..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rolleyes: හංසි මට ටිකක් උඹ ගැන කියල තියනවා,..
    :dull: වැඩිය උඹ ගැන කතා කරන්න කැමති නැති නිසා, මම අහුවේ නෑ,..
    :P කවදද උඹේ ටිකට් කැපුවේ..

    මාව කපලා උඹට රිංගන්න ඉඩ තියලා නැහැ, අපි ගොඩාක් ලං ලං :P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒ කියුවේ,.. :sorry:
    පොඩි එකෝ මේකයි ;)


    මොකද වැටෙන හැම සුසුම් පොදක් ගානෙම..
    මට ඔයාව මතක් වෙන නිසා..
    කියන්න තව තවත්..
    මට ආදරෙයි කියලා..
    නුඹේ ආදරය නැතිව..
    මට හුස්ම ගන්නත් අමාරු නිසා..
    ඉඩ දෙන්න මට යන්න..
    ඔබට කලින් මේ ලොවෙන්..
    නුඹ නැතිව මම..
    ජීවත් වෙන්න දන්නේ නැති නිසා..
    ඉන්න මං ලග නිරතුරුවම..
    නුඹ මගේ ජීවිතයම නිසා...
     
    පොඩි එකෝ මේකයි ;)


    මොකද වැටෙන හැම සුසුම් පොදක් ගානෙම..
    මට ඔයාව මතක් වෙන නිසා..
    කියන්න තව තවත්..
    මට ආදරෙයි කියලා..
    නුඹේ ආදරය නැතිව..
    මට හුස්ම ගන්නත් අමාරු නිසා..
    ඉඩ දෙන්න මට යන්න..
    ඔබට කලින් මේ ලොවෙන්..
    නුඹ නැතිව මම..
    ජීවත් වෙන්න දන්නේ නැති නිසා..
    ඉන්න මං ලග නිරතුරුවම..
    නුඹ මගේ ජීවිතයම නිසා...

    එතකොට උඹ අර හතර දෙනාගෙං කොයි එකාද? :frown: