ආදරය

390001_2988036545175_1389926914_3220319_1570325440_n.jpg


හංසි මගේ චූටියා:love:
 
හතර දෙනාගෙන් මමයි විනර් හු හූ :):lol:

හංසි මේවා දැකලා ආතල් ගනියි :P

හා,.. හා,... Blood Report එකක් එහෙම ගනිං

:yes::P

tuch හංසි no පුසී :angry:

nooo,.. ඒකට මගේ ගාව වෙනම එකක් තියනවා,.. :P:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතනව
    ලියන්නට කවියක්

    හැමදාම...
    නුඹව කවියක් කරපු කවියක්


    නුඹ තරම් ලස්සන කවියක්
    නුඹ තරම් ළෙන්ගතු කවියක්


    ඒ උණත් ලියන්නට කවියක්
    නුඹ ගැන කියන්නට තරම් පොහොසත්
    එක වචනයක්
    බෑ තාම ගළපන්න
    කිසිවක්ම නොලියාම
    කුරුටුගා ගුළි කරපු
    හිස් කඩදාසි මිස..