ආදරය...

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කාලයේ වැලි තලාව පහුරු ගා
    නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ
    මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
    ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්........

    hmm.. :(