ආදරය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම හිතෙන එක වෙනස් කරගන්න විදිහක් නැද්ද? :oo:

    ඒකනම් ඉතින් තමන්ගෙ හිතට ම තමයිනෙ කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කොච්චර කියුවත් අපේ හිත අර විදියට ම හිතන්න පෙළබෙනව. ඒත් ටිකක් ඒ විදියට හිතන එක අඩුකරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. උත්සහ කලොත් පුළුවන් වෙයි. සාපේක්ෂතාවයේ එක පැත්තක් විතරක් නොබල අනිත් පැත්ත බලනවනම් පුළුවන්. :D
     
    • Like
    Reactions: Amathi Putha

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒකනම් ඉතින් තමන්ගෙ හිතට ම තමයිනෙ කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කොච්චර කියුවත් අපේ හිත අර විදියට ම හිතන්න පෙළබෙනව. ඒත් ටිකක් ඒ විදියට හිතන එක අඩුකරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. උත්සහ කලොත් පුළුවන් වෙයි. සාපේක්ෂතාවයේ එක පැත්තක් විතරක් නොබල අනිත් පැත්ත බලනවනම් පුළුවන්. :D

    අනිවා අය්යේ..ඒක ගොඩක් අමාරු උනාට මං හිතන්නේ නෑ බැරි දෙයක් කියලා...
     
    • Like
    Reactions: Amathi Putha

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    එහෙම්මම කියන්න බෑ... මොකද ඇත්තටම ආදරය කරන අයත් මේ ලෝකෙ ඕන තරම් ඉන්නව...

    :love::love::love::love:
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මෙහෙමයි ඕක spiritual කේස් එකක්... අපි ඕනෙවට වඩා කෙනෙක්/දෙයක් පස්සේ පන්නදී අපේ mind එක lack කියන feelings වලින් පිරෙනවා. එතකොට කොච්චර තිබ්බත් නැහැ කියන සිතුවිල්ලෙන් ඉන්නේ.

    ඒ නිසා ඕනෙම දෙයක් 100% ක්ම අත්විදින්න ඕනේ නම් බැදීම් තියා ගන්න හොද නැහැ. එතකොට අපේ mind එක abundance feelings වලින් පිරෙනවා.

    ඒකයි බුදු දහමේ letting go ගැන උගන්නන්නේ.

    ආදරේ ඕනේ නැති අයට abundance mind සෙට් එකක් තියෙන්නේ ඒ නිසා ඕනේ තරම් කෙල්ලෝ/කොල්ලෝ attract වෙනවා. ඒ වගේම නිතරම ආදරේ ඕන අයට තියෙන්නේ lack mind සෙට් එකක්. මේක law of attraction සම්බන්දයි.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මෙහෙමයි ඕක spiritual කේස් එකක්... අපි ඕනෙවට වඩා කෙනෙක්/දෙයක් පස්සේ පන්නදී අපේ mind එක lack කියන feelings වලින් පිරෙනවා. එතකොට කොච්චර තිබ්බත් නැහැ කියන සිතුවිල්ලෙන් ඉන්නේ.

    ඒ නිසා ඕනෙම දෙයක් 100% ක්ම අත්විදින්න ඕනේ නම් බැදීම් තියා ගන්න හොද නැහැ. එතකොට අපේ mind එක abundance feelings වලින් පිරෙනවා.

    ඒකයි බුදු දහමේ letting go ගැන උගන්නන්නේ.

    ආදරේ ඕනේ නැති අයට abundance mind සෙට් එකක් තියෙන්නේ ඒ නිසා ඕනේ තරම් කෙල්ලෝ/කොල්ලෝ attract වෙනවා. ඒ වගේම නිතරම ආදරේ ඕන අයට තියෙන්නේ lack mind සෙට් එකක්. මේක law of attraction සම්බන්දයි.
    Umbata pissuda oi.meke thread eka dapu kellage lamai bandalath athi dan.e taram parana thread ekak