ආදරය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aka hari asadaranai..ona dewal labenne nathnam ai ewa ona wenne???

    eeka ma mehemath hithanna puluvanne. apita deeval oona nisaa mai eeva nolabenne kiyalath? apita deeval oona venne naththum nolabima gana gataluvak enne nahane. ethakota jeevath veema kiyanne eekakari deyak namai da? kisi vividathvayak nae ethakota. sarava saadarana lookayaka pavathmak nae. jeevath venava kiyaka, api minissu kiyala danenne nae duka, apita oona deeval nolabeema vage deeval novunoth. :)
     
    • Like
    Reactions: Amathi Putha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    im sorry if i say something foolish..but that is what i feel..and im sharing it with u..

    නෑ ඔයා කියල තියෙන්නෙ මෝඩ කථාවක් හෝ නොවැදගත් කථාවක් නෙමෙයි. අපි කාට වුණත් හිතෙන දෙයක් තමයි ඔයා කියල තියෙන්නෙ. :D
     
    • Like
    Reactions: Amathi Putha

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    eeka ma mehemath hithanna puluvanne. apita deeval oona nisaa mai eeva nolabenne kiyalath? apita deeval oona venne naththum nolabima gana gataluvak enne nahane. ethakota jeevath veema kiyanne eekakari deyak namai da? kisi vividathvayak nae ethakota. sarava saadarana lookayaka pavathmak nae. jeevath venava kiyaka, api minissu kiyala danenne nae duka, apita oona deeval nolabeema vage deeval novunoth. :)

    oya widiyata hithanne kohomada?? mata hithanna ba.
     
    • Like
    Reactions: Amathi Putha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya widiyata hithanne kohomada?? mata hithanna ba.

    අපි කොයි විදියට ඒ දේ ගැන හිතුවත් අනිත්මේදි එකම දේනෙ වෙන්නෙ. අපි නොලැබුණ හා නොලැබෙන දේ ගැන හිත හිතා දුක් වින්ඳ කියල අපිට ඒ දේ ලැබෙන්නෙ නෑ නේද? දුකයි තමයි ඒ දේවල් පිළිබඳ. ඒ වුණාට අපිට ලැබුණ දේවලුත් තියනවනෙ සාපේක්ෂව.
     
    • Like
    Reactions: Amathi Putha

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ඒ වගේ දේවල් මත. අපිට ඕන දේවල් ලැබෙනවනම් හා අපි එහෙම වෙනව කියල දන්නවනම් එතන ඒකාකාරීබවක් තියෙන්නෙ. එතකොට ආදරය වුණත් නීරස දෙයක් වෙනව. සොබාදහමෙ හැටි ‍එහෙමයි. ආදරය අවශ්‍ය අයට ඒක දෙන්නෙ නෑ එකපාර. සමහර විට නොදීම ඉන්නත් ඉඩ තියනව. කලාතුරකින් තමයි එකවර ලැබෙන්නෙ. ඒ වගේ ම තමයි ආදරය අවශ්‍ය නැති අයට ආදරය ළඟට ම ගෙනත් දීල ආදරය පැත්තට පෙළඹවීමක් කරනව. ඒ දේවල් නිසයි අපි ජීවත් වෙනව කියල හැඟෙන්නෙ. ලොකය, ආදරය මෙච්චර කලක් පැවතුණේ ඒ දේවල් නිසා.

    මේක හරි කියල මටත් හිතෙනවා :dull:
     
    • Like
    Reactions: Amathi Putha

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අපි ප්‍රර්ථනා කරන හැම දෙයක්ම අපිට ඒ විදියටම හම්බවෙන්නේ නැහැ එකට තමයි ජීවිතේ කියන්නේ. අපි පතන හැමදෙයක්ම අපිට හම්බවෙනවානම් මං හිතන්නේ ඒ ජීවිතෙන් කිසිම පලක් නැහැ. විරහව කියන එකත් ලස්සන අත්දැකීමක්... මං නම් හිතන්නේ නොලැබෙන දෙයක් පස්සේ යනවට වැඩ හොදයි හිත හදාගෙන ඉන්නවා. :yes:
     
    • Like
    Reactions: Amathi Putha

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපි කොයි විදියට ඒ දේ ගැන හිතුවත් අනිත්මේදි එකම දේනෙ වෙන්නෙ. අපි නොලැබුණ හා නොලැබෙන දේ ගැන හිත හිතා දුක් වින්ඳ කියල අපිට ඒ දේ ලැබෙන්නෙ නෑ නේද? දුකයි තමයි ඒ දේවල් පිළිබඳ. ඒ වුණාට අපිට ලැබුණ දේවලුත් තියනවනෙ සාපේක්ෂව.

    එක අතකින් හැමෝම තමන්ට නොලැබෙන දේම හිතන නිසා වෙන්න පුලුවන් තමයි :yes:
    සල්ලි නැති කෙනා ඒක ගැන හිතනවා, ආදරය නොලැබුන කෙනා ඒ ගැන
     
    • Like
    Reactions: Amathi Putha

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මටත් හිතෙනවා එහෙම.එලකිරියෙ කාට හරි,මොනව හරි ගැන දැනගන්න ඕන නම්..මාලිංග අය්යගෙන් අහන්නයි තියෙන්නේ..

    mawa hinassanna epa..nathnam heta adanna wei ...:):):):)
     
    • Like
    Reactions: Amathi Putha

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    එක අතකින් හැමෝම තමන්ට නොලැබෙන දේම හිතන නිසා වෙන්න පුලුවන් තමයි :yes:
    සල්ලි නැති කෙනා ඒක ගැන හිතනවා, ආදරය නොලැබුන කෙනා ඒ ගැන

    deviyo hamotama hama dema denne na..monawa hari deyak adu karanawa..habai ehema adu karanne onama de thamai...
     
    • Like
    Reactions: Amathi Putha

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    mawa hinassanna epa..nathnam heta adanna wei ...:):):):)

    හිනාවෙන්න ඔච්චර බය වෙන්න එපා.ඔයා කිව්වා වගේ හෙට අඩන්න වෙන්න පුලුවනන්..එහෙම උනොත් අපිට හෙටත් හිනාවෙන්න වෙන්නේ නෑ..ඒක හින්දා අද හිනාවෙන්න...
     
    • Like
    Reactions: Amathi Putha

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හිනාවෙන්න ඔච්චර බය වෙන්න එපා.ඔයා කිව්වා වගේ හෙට අඩන්න වෙන්න පුලුවනන්..එහෙම උනොත් අපිට හෙටත් හිනාවෙන්න වෙන්නේ නෑ..ඒක හින්දා අද හිනාවෙන්න...

    oya hari..:)
     
    • Like
    Reactions: Amathi Putha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    deviyo hamotama hama dema denne na..monawa hari deyak adu karanawa..habai ehema adu karanne onama de thamai...

    e api hithana, dakina vidiya venna puluvane? apita adu deema oona vena nisaa ehema danenava venna puluvanne?

    හිනාවෙන්න ඔච්චර බය වෙන්න එපා.ඔයා කිව්වා වගේ හෙට අඩන්න වෙන්න පුලුවනන්..එහෙම උනොත් අපිට හෙටත් හිනාවෙන්න වෙන්නේ නෑ..ඒක හින්දා අද හිනාවෙන්න...

    අනිවාර්යෙන්. ඇයි අපි දවස් දෙකේම අඬන්නෙ. අද හිනාවෙන්න පුළුවන්නම් අද හිනාවෙන් තියෙන්නෙ හෙට අඬන්න වුණත්. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි අනිත් දේවල් සම්පූරණ අමතක කරල අද ගැන විතරක් හිතනව කියල. ඒත් වර්තමානය වර්තමානයක් ලෙස ජීවත් වීමයි හොඳ :D
     
    • Like
    Reactions: Amathi Putha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක අතකින් හැමෝම තමන්ට නොලැබෙන දේම හිතන නිසා වෙන්න පුලුවන් තමයි :yes:
    සල්ලි නැති කෙනා ඒක ගැන හිතනවා, ආදරය නොලැබුන කෙනා ඒ ගැන

    ඔව් ඒක එහෙම තමයි බොහෝවිට. මොකෝ අපි නැති දේ ම සංසන්දනය කරමින් හොයනව. තියෙන දේවල් ගැන ගානක් නෑ අපිට. ඔයාට මට කාට වුණත් එහෙමනෙ. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සු නිසා මිනිස් සි‍තේ එවැනි ක්‍රියාකාරීත්වය හැමොට ම පොදුයි වගේ :D

    මටත් හිතෙනවා එහෙම.එලකිරියෙ කාට හරි,මොනව හරි ගැන දැනගන්න ඕන නම්..මාලිංග අය්යගෙන් අහන්නයි තියෙන්නේ..

    මං බයිට් ද මන්ද :rofl::rofl:
     
    • Like
    Reactions: Amathi Putha

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ම්ම්ම් එහෙම තමයි ලෝකෙ හැම දෙයක්ම. කාටවත් තමන් බලාපොරොත්තුවෙන දේවල් හම්බවෙන්නෙ නෑ ඒ විදියටම. ජීවත් වෙනව කියල තේරෙන්නෙත් එතකොට නෙ. අපි හිතන හැමදේම ලැබෙනව නන් අපිට ජීවත් වෙනව කියල දැනෙන්නෙත් නැතිවෙයි. ලස්සන , කැත , සුදු , කලු ඔය හැමෝටම බේදයක් නැතුව ප්‍රශ්න තියෙනව. උදාහරනයක් විදියට ගත්තොත් මටයි මගෙ ගර්ල්ටයි මේ අවුරුද්ද මුල වෙනකන් ම තිබ්බ 1ම ප්‍රශ්නෙ ගර්ල් ගෙ රිපීට් එක්සෑම් විතරයි. මෙ අවුරුද්ද මුල වෙනකොට ඒ ඔක්කොම පාස් උනා. මට හිතුනෙත් දැන්නන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි නෙ කියල. :).

    එත් මට මතක විදියත 1 සතියක් ඉන්න බැරි උනා එහෙම. ඊට පස්සෙ එයාට අලුත් ප්‍රශ්නයක්. අලුත් වාහනයක් ඕන ලු ගෙවල් ඕන ලු, ආදරේ කරන්න වෙලා මදිලු. :).

    ඔන්න ඔය වගෙ තමා ඉතින්. ජීවථ් වෙනකොට මොකක් හරි ප්‍රශ්නයක් එනව හැමොටම. ආදරේටත් එක පොදුයි.
     
    • Like
    Reactions: Amathi Putha

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව් ඒක එහෙම තමයි බොහෝවිට. මොකෝ අපි නැති දේ ම සංසන්දනය කරමින් හොයනව. තියෙන දේවල් ගැන ගානක් නෑ අපිට. ඔයාට මට කාට වුණත් එහෙමනෙ. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සු නිසා මිනිස් සි‍තේ එවැනි ක්‍රියාකාරීත්වය හැමොට ම පොදුයි වගේ :D

    ඔහොම හිතෙන එක වෙනස් කරගන්න විදිහක් නැද්ද? :oo:
     
    • Like
    Reactions: Amathi Putha

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    e api hithana, dakina vidiya venna puluvane? apita adu deema oona vena nisaa ehema danenava venna puluvanne?

    අනිවාර්යෙන්. ඇයි අපි දවස් දෙකේම අඬන්නෙ. අද හිනාවෙන්න පුළුවන්නම් අද හිනාවෙන් තියෙන්නෙ හෙට අඬන්න වුණත්. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි අනිත් දේවල් සම්පූරණ අමතක කරල අද ගැන විතරක් හිතනව කියල. ඒත් වර්තමානය වර්තමානයක් ලෙස ජීවත් වීමයි හොඳ :D
    අනිවා අය්යේ...
    ඔව් ඒක එහෙම තමයි බොහෝවිට. මොකෝ අපි නැති දේ ම සංසන්දනය කරමින් හොයනව. තියෙන දේවල් ගැන ගානක් නෑ අපිට. ඔයාට මට කාට වුණත් එහෙමනෙ. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සු නිසා මිනිස් සි‍තේ එවැනි ක්‍රියාකාරීත්වය හැමොට ම පොදුයි වගේ :D

    මං බයිට් ද මන්ද :rofl::rofl:

    නෑ නෑ..මං විහිලුවක් කරේ...
     
    • Like
    Reactions: Amathi Putha